1. සාධාරණකොටා

    රට වෙනුවෙන් එලකිරි හඬ

    ලංකාවේ සියලුම උසාවි වල පාහේ නඩු අසන්නට ඉන්නේ එක නඩුකාරයෙක් පමණි. ඒ සියල්ලෝ රහත් වූවෝ හෝ සෝවාන් වූවෝ නොවෙති. එවැනි පෘථජන පුද්ගලයෙකු තවත් මිනිසෙකුගේ ජිවිත පිලිබඳ ප්‍රශ්න වලදී තනියම තීන්දුවක් දීම කෙතරම් දුරට සාධාරණද? කෙතරම් දුරට නිවැරදිද? මාගේ අදහස නඩුවකදී නඩුකාරයන් 3 දෙනෙකුවත් සාමූහික...
  2. සාධාරණකොටා

    සාධාරනකොටාට කැමතිද?

    අසාධාරනයට විරුද්දව කතා කරන්න කැමති කට්ටිය මගෙ පැත්තෙ
  3. සාධාරණකොටා

    රට වෙනුවෙන් එලකිරි හඬ

    ස්තුතියි අයියා
  4. සාධාරණකොටා

    රට වෙනුවෙන් එලකිරි හඬ

    ඕක තමයි පරමාර්තෙ
  5. සාධාරණකොටා

    රට වෙනුවෙන් එලකිරි හඬ

    ඔව් මචං. රාජ පු‍ටුවට ආපු හැමෝම හිතුව රට තමන්ගේ බූදලෙ කියල. ඒත් මේ රට අපේ. උඹ දන්නවද? ජපනා korea වලට බෝම්බ දැම්ම. රට විනාස කලා. පස්සෙ korea මිනිස්සු එකතු වෙලා තමන් ගාව තිබ්බ රත්තරන් ඔක්කොම එක තැනකට එකතු කලා. හැම මිනිහම රත්තරන් දුන්නා. තමන් ගාව තියෙන සේරම රත්තරන්. එ රත්තරන් ඔක්කොම එකතු කරල...
  6. සාධාරණකොටා

    රට වෙනුවෙන් එලකිරි හඬ

    එහෙම බය වෙනවනම් ඉතින් fm වලින් වැඩක් නැහැ. ජනසන්නිවේදනයේ පරමාර්ථය තමයි ජනතාව වෙනුවෙන් කතා කිරීම. මට ඒක කිව්වෙත් නෙත් fm එකේ ලොක්කෙක්
  7. සාධාරණකොටා

    රට වෙනුවෙන් එලකිරි හඬ

    හරියනකම් බලං හිටියොත්නම් හරියන එකක් නෑ.. හුගක් එවුන් මේ thread එකට බැනලා මුකුත් දාගන්න බැරුව නලියනව ඇති. අපි මොනා හරි විගඩමක් කරල ලොකු තැන් වලට අඟවන්න ඕනේ හැම එකාම දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න පඟර නැටි නෙවේ කියල
  8. සාධාරණකොටා

    රට වෙනුවෙන් එලකිරි හඬ

    අපි කරමු මෙහෙම දෙයක්... මේ thread එක හොඳට යන වෙලාවට නෙත් fm බැලුම් ගලට දැන්නුවනම් හරි.. උනුත් අපිත් එක්ක සෙට් වෙයි.
  9. සාධාරණකොටා

    හම්බන්තොට

    අපේ රට තාම මේ ලෝකෙ නැහැ :(:(:(
  10. සාධාරණකොටා

    රට වෙනුවෙන් එලකිරි හඬ

    අන්න ඒ නිසා තමයි.. fake එකෙන් ආවෙ.. දැන් රට හදන්න සෙට් වෙන්න ඕනෙ නිර්නාමිකව.
  11. සාධාරණකොටා

    රට වෙනුවෙන් එලකිරි හඬ

    මුං මෙහෙම වියදම් කරන්නෙ කාගෙ සල්ලිද? උන්ගෙ පෞද්ගලික බූදලෙන්ද? නෑ එ අපි හිඟා නොකා හිඟා කාල ගෙවන බදු සල්ලි. අපිම ඡන්දෙ දීලා අපේ රට විනාස කරගන්නවා.
  12. සාධාරණකොටා

    රට වෙනුවෙන් එලකිරි හඬ

    රට වෙනුවෙන් එලකිරි හඬ රට වෙනුවෙන් එකා මෙන් සිතා, රට වෙනුවෙන් හඬක් නගන්න පුලුවන් අය එකතුවෙන්න අපිත් එක්ක. රට තුල සිදුවන සියලු වංචා, දූශන, හොරකම්, අපරාද, නාස්ති, අසාධාරනකම් හෙලිකරන්න. වගකිව යුත්තන්ට බල කරන්න හඬ නගන්න එන්න අපේ ‍රැලට
  13. සාධාරණකොටා

    සාධාරනකොටාට කැමතිද?

    කොටා වැඩ පෙන්නුවම හරිනෙ... වෙන එවුන් එක්ක නටන්න පුලුවන්, මිනිහගෙන් ගුටි කන්න තමයි අමාරු.. ඒ මිනිහ ඒ ගෑනිව form කරල හැමදේටම යැව්වෙ නැත්තම් ඒ හෝන්තුව නිකම්ම නිකන් නිලියක් විතරයි.
  14. සාධාරණකොටා

    සාධාරනකොටාට කැමතිද?

    ඔයාගෙ උපදෙස අගය කරනවා... ස්තුතියි
  15. සාධාරණකොටා

    සාධාරනකොටාට කැමතිද?

    එලකිරි ;);) අපි රටට ආදරේ වෙමු :yes::yes:
  16. සාධාරණකොටා

    සාධාරනකොටාට කැමතිද?

    අපිට රටෙන් ගන්න දෙයක් නෑ... ගත්තත් මැරෙද්දි ගෙනියන්නත් බෑ... අපි රටට දෙයක් දෙනව මිසක්
  17. සාධාරණකොටා

    සාධාරනකොටාට කැමතිද?

    මේ රටේ උබලා පය ගහන හැම තැනම ක‍ටු ඇනියන්.. උබලගෙන් රටට වැඩක් නෑ
  18. සාධාරණකොටා

    සාධාරනකොටාට කැමතිද?

    සාධාරනකොටාට කැමතිද? සාධාරනකොටාට කැමතිද? නැද්ද කියල ඡන්දය දෙන්න.. හිතල බලල කොටා එක්ක රටට වැඩක් කරන්න කැමති අය ඡන්දෙ දෙන්න

    No contents