සාධාරනකොටාට කැමතිද?

කොටාට කැමතිද නැද

  • Total voters
    52
May 7, 2011
5
4
0
සාධාරනකොටාට කැමතිද?

සාධාරනකොටාට කැමතිද? නැද්ද කියල ඡන්දය දෙන්න..
හිතල බලල කොටා එක්ක රටට වැඩක් කරන්න කැමති අය ඡන්දෙ දෙන්න
 
May 7, 2011
5
4
0
උඹ අයුතු යෝජනාවක් එහෙම නෙමෙයිනේ කරන්නේ. :lol:
රට වෙනුවෙන් පෙනී ඉන්න කැමතියි :yes:

අපිට රටෙන් ගන්න දෙයක් නෑ... ගත්තත් මැරෙද්දි ගෙනියන්නත් බෑ...
අපි රටට දෙයක් දෙනව මිසක්
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    සාධාරණකොටා;10057832 said:
    මේ රටේ උබලා පය ගහන හැම තැනම ක‍ටු ඇනියන්.. උබලගෙන් රටට වැඩක් නෑ
    මල්ලි ඔච්චර සැර පරුෂ වෙන්න එපා:no:
    මටනම් id එකේ ජාතකේ වෙඩක් නැහැ
    හරිදේ හරි විදියට දකින අසාදරණේ තමන්ට සාදාරන වූ වෙලාවට අසදාරණයට එරෙහිව හඩ නැගීම නවත්වන්නේ නැති කොයි id එක ආවත් අපි කැමතියි
     
    May 7, 2011
    5
    4
    0
    මල්ලි ඔච්චර සැර පරුෂ වෙන්න එපා:no:
    මටනම් id එකේ ජාතකේ වෙඩක් නැහැ
    හරිදේ හරි විදියට දකින අසාදරණේ තමන්ට සාදාරන වූ වෙලාවට අසදාරණයට එරෙහිව හඩ නැගීම නවත්වන්නේ නැති කොයි id එක ආවත් අපි කැමතියි

    ඔයාගෙ උපදෙස අගය කරනවා...

    ස්තුතියි
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මල්ලි ඔච්චර සැර පරුෂ වෙන්න එපා:no:
    මටනම් id එකේ ජාතකේ වෙඩක් නැහැ
    හරිදේ හරි විදියට දකින අසාදරණේ තමන්ට සාදාරන වූ වෙලාවට අසදාරණයට එරෙහිව හඩ නැගීම නවත්වන්නේ නැති කොයි id එක ආවත් අපි කැමතියි
    103%:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    උඹ අයුතු යෝජනාවක් එහෙම නෙමෙයිනේ කරන්නේ. :lol:

    එක හරි ඔලුව උස්ස ගන්නකන් අපේ කරෙන් ගිහිල්ල කඩ බඩ අවට පස්සේ අරින්න අවොත් අධෝ මාර්ගේ වහල බඩ යන්න බෙහෙත් දෙනවා :yes:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    එක හරි ඔලුව උස්ස ගන්නකන් අපේ කරෙන් ගිහිල්ල කඩ බඩ අවට පස්සේ අරින්න අවොත් අධෝ මාර්ගේ වහල බඩ යන්න බෙහෙත් දෙනවා :yes:
    :yes: ඔව්.
    මුලින් එකක් කියලා ඊටපස්සේ අදහස් වෙනස් වෙයිද දන්නෑ. අපේ පබා මැතිණිය වගේ
    :lol::lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දැන්ම උඹට චන්දෙ දෙන්න කල් වැඩියි
    තව මාසෙකින් දෙකකින් මේක දැම්මොත් නම් හරියටම කිවුවහැකි
     
    May 7, 2011
    5
    4
    0
    :yes: ඔව්.
    මුලින් එකක් කියලා ඊටපස්සේ අදහස් වෙනස් වෙයිද දන්නෑ. අපේ පබා මැතිණිය වගේ:lol::lol:

    කොටා වැඩ පෙන්නුවම හරිනෙ...

    වෙන එවුන් එක්ක නටන්න පුලුවන්, මිනිහගෙන් ගුටි කන්න තමයි අමාරු..
    ඒ මිනිහ ඒ ගෑනිව form කරල හැමදේටම යැව්වෙ නැත්තම් ඒ හෝන්තුව නිකම්ම නිකන් නිලියක් විතරයි.