සාධාරනකොටාට කැමතිද?

කොටාට කැමතිද නැද


  • Total voters
    52

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    සාධාරණකොටා;10058350 said:
    කොටා වැඩ පෙන්නුවම හරිනෙ...

    වෙන එවුන් එක්ක නටන්න පුලුවන්, මිනිහගෙන් ගුටි කන්න තමයි අමාරු..
    ඒ මිනිහ ඒ ගෑනිව form කරල හැමදේටම යැව්වෙ නැත්තම් ඒ හෝන්තුව නිකම්ම නිකන් නිලියක් විතරයි.
    ඕවා අපේ අයගෙත් වැරැද්ද.
    රට හදන දන්න කෙනෙකුට ඕනේ ඡන්දේ දෙන්න
    දේශපාලනේ ගැන මොකුත්ම දෙයක් දන්නේ නැති අයත් පත් කර ගන්නවා.
    දැන් මේක දේශපාලන තෙඩ් එකක් වෙනවට මම කැමති නෑ

    රට වෙනුවෙන් කතාකරන තාක්කල් මම ඔයා සමග
    :yes::yes:
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    සාධාරණකොටා;10057761 said:
    සාධාරනකොටාට කැමතිද? නැද්ද කියල ඡන්දය දෙන්න..
    හිතල බලල කොටා එක්ක රටට වැඩක් කරන්න කැමති අය ඡන්දෙ දෙන්න
    හොද දෙයක් කරනවනම් ඒකට අපි උදවු කරනවා.:)
    හොද දෙයක් නම් :yes:
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    සාධාරණකොටා;10057871 said:
    අපිට රටෙන් ගන්න දෙයක් නෑ... ගත්තත් මැරෙද්දි ගෙනියන්නත් බෑ...
    අපි රටට දෙයක් දෙනව මිසක්
    aniwa:yes:
     

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    එලකිරිය හොදින් තියෙන එක කටත් හොදය , ඒ වෙනුවෙන් ඉදිරිපත් වීම අගය කරනවා , එහෙත් මෙය නෙමි එකට කමය.
    සහෝ , හදන්නේ මෙතන ලොකු ප්රිසිද්දියක් ලබා ගන්න කියලා සමහරුන්ට පෙන්න පුළුවන් , ඒ ඇස නොපෙනෙන කමට නම් නෙමි ,
    සහෝ ...කියන විදිහට සදරනත්වයේ සංකේතය සහෝ ගේ පැත්ත ගැනීමද?
     
    May 7, 2011
    5
    4
    0
    එලකිරිය හොදින් තියෙන එක කටත් හොදය , ඒ වෙනුවෙන් ඉදිරිපත් වීම අගය කරනවා , එහෙත් මෙය නෙමි එකට කමය.
    සහෝ , හදන්නේ මෙතන ලොකු ප්රිසිද්දියක් ලබා ගන්න කියලා සමහරුන්ට පෙන්න පුළුවන් , ඒ ඇස නොපෙනෙන කමට නම් නෙමි ,
    සහෝ ...කියන විදිහට සදරනත්වයේ සංකේතය සහෝ ගේ පැත්ත ගැනීමද?

    අසාධාරනයට විරුද්දව කතා කරන්න කැමති කට්ටිය මගෙ පැත්තෙ
     

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    සාධාරණකොටා;10063888 said:
    අසාධාරනයට විරුද්දව කතා කරන්න කැමති කට්ටිය මගෙ පැත්තෙ


    අපි බලමු , සාදාරන ක්‍රියාකාරකම් . සදරණයට හිසනමමි !!
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ෆෝරම් එකකින් කොහොමද බන් රටට වැඩක් කරන්නේ
    කරන්න පුළුවන් විදිත් ඇති හැබැයි මට නම් සුවර් මේකේ එහෙම උන් නැ
    . මොකද ෆෝරම් එකක් කියන්නේ ජිවිතේ නෙමේනේ



    මේකේ අපි කරන්නේ කොළ බොක්කේ තියන දේවලුත් එක්ක අබරලා කි බෝර්ඩ් එකට පතබාන එකනේ

    බහුතරය ඉන්නේ හවසට ගෙදර ඇවිල්ල පොඩි ජොලියක් ගන්න, යාළුවෙක් එක්ක සෙට් වෙන්න , කාව හරි බයිට් කරන්න , ....ඔය වගේ දේවල් වලටනේ .

    මම මේකට එන්නෙත් එකයි. වෙන කිසිම හේතුවක් නැ.
    රටට තියන ආදරේ කිව්වට මේකෙන් කොහොමද බන් ඔප්පු කරලා පෙන්නන්නේ ....

    අර මන් TV එකේද කොහෙද දැක්ක චන්දෙ දාන්න ගිහිල්ල උ කාටද චන්දෙ දැම්මේ කියල පෙන්නන්න චන්ද කාර්ඩ් එක ගෙනල්ල පෙන්නනවා
    මේකේ එහෙමවත් කරන්න පුලුවන්ද?

    අනික උබ ඔහොම කිව්වට උබ ඇත්තටම කොහොම එකෙක්ද කියල අපි කොහොමද දන්නේ ?