සිරාවටම මචන්ග්...මටත් දැන් එපාවෙලා තියෙන්නෙ,නීතිය බල්ලට ගිහින්.අපි ජන්දෙ දුන්නෙ මෙව අහන්න නෙවෙයි,රටෙ ආරක්ෂාව තහවුරු කරලා රට සංවර්දනය කරන්න.එත් දැන් වෙන්නෙ වෙන දෙයක්.
ජනදිපති තුමා කොන්ද කෙලින් කරන් ප්‍රබාකරන්ගෙ ඊලමට විරුද්දව යුද්දෙ ගෙනිචා වගේ,ඇයි එතුමට බැරි මෙවගෙ පාතාල වැඩ නවත්තන්න.මිනිස්සු බල්ලො...