පිස්සු විකාර..මිනිස්සු කියන විදිහට ඉන්න ගියොත් ඉතින් ජීවත්වෙලා ඉවරයි.ඕව හණමිටි අදහස් ඔය වගේ අය කැමති නැ තමන්ට වඩා තවත් කෙනෙක් ඉස්සරහට යනවා දකින්න,ඕනෑම වුර්තියක ඉන්නවා ඔය කියන වගේ නරක අය ඕක ඔය ක්ෂේත්‍රයට විතරක් අදාළ නැනේ.ඕවට වඩා චාටර් වැඩ කරන්නේ ඔය ගැනු ළමයින්ට හොදයි කියන ජොබ් කරන අය.තමන් තමුන්ගේ...