මචන්ලා....
ආසවක් ආවා හා හා පුරා කියලා මගේම කියලා කැමරාවක් ගන්න.
මෙච්චර කාලයක් ෆෝන් එකෙන් තමා ෆොටෝ ගත්තේ...
මුලින්ම කියන්න ඕනේ ප්‍රොෆෙශනල් වැඩ වලට නම් නෙමෙයි, මට ඕනේ ට්‍රැරවෙල් කරන කොට ලස්සන ෆොටොර් ටිකක් වීඩියෝ ටිකක් ගන්න තිබුන නම් හොදයි.
වැඩිය අමාරුවක් නැතුව ලේසියෙන් මේ වැඩ ටික කරගන්න 90 - 95...