කැමරාවක් ගන්න

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මචන්ලා....
    ආසවක් ආවා හා හා පුරා කියලා මගේම කියලා කැමරාවක් ගන්න.

    මෙච්චර කාලයක් ෆෝන් එකෙන් තමා ෆොටෝ ගත්තේ...

    මුලින්ම කියන්න ඕනේ ප්‍රොෆෙශනල් වැඩ වලට නම් නෙමෙයි, මට ඕනේ ට්‍රැරවෙල් කරන කොට ලස්සන ෆොටොර් ටිකක් වීඩියෝ ටිකක් ගන්න තිබුන නම් හොදයි.

    වැඩිය අමාරුවක් නැතුව ලේසියෙන් මේ වැඩ ටික කරගන්න 90 - 95 කට වගේ හොද භාණ්ඩයක් කියනපන්කෝ?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Gopro
    DJI Action මේ වගේ ඒවා පොටෝ ගන්න වීඩියෝ කරන්න වතුර යට ගෙනියන්න ඕනෙ දේකට ඔට්ටුයි

    ඊට පස්සෙ Sony A6000 වගේ එකකට ගියොත් මිර්ර්ලස් කැමරා එකක් ලක්සෙට අඩුවෙං 16-55 ලෙන්ස් එකත් එක්ක ගන්න පුලුවං. මතක ඇතුව අමතර බැටරියකුත් ගන්න. මේක පවර් බෑන්ක් එකකිනුත් චාර්ජ් කරන්න පුලුවං

    DSLR වලිං නම්..

    nikon D3400, Nikon D5300,
    Canon 850D, වගේ එකක් පුලුවං.. හැබැයි කැමරා බොඩි එකට වඩා ලෙන්ස් එක තමයි වැදගත්ම ඔතනදි.. සාමාන්‍යයෙන් කැමරා එකට හම්බෙන කිට් ලෙන්ස් එක 18-55 .. ඒකෙං වයර් එකක වහලා ඉන්න කාක්කෙක් වගේ ලාවට සූම් කරලා ගහ ගත්තැහැකි.. ලොකු දෙයක් කරන්න අමාරුයි..

    ඔයා ගොඩක් ට්‍රැවල් කරන කෙනෙක් නිසා ඔය ඔප්ශන් හොඳයි කියලා හිතෙනව
     
    • Like
    Reactions: sudu23

    Thanks machan...
    DSLR tiakak bara wedi, loku nisa mama baluwe mirrorless ekakata yanna machan.

    Sony A6000 eka tikak paranai neda? Canon EOS M10 or M50 gena mokada hithenne?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Thanks machan...
    DSLR tiakak bara wedi, loku nisa mama baluwe mirrorless ekakata yanna machan.

    Sony A6000 eka tikak paranai neda? Canon EOS M10 or M50 gena mokada hithenne?
    Canon, Sony දෙකම අවුලක් නෑ.. කැනොන් එකේ මවුන්ට් එක EF-m mount එක නේද. මං දන්න තරමිං ඒකට ගොඩක් ලෙන්සස් ගහලා නෑ.. නමුත් සෝනි එකේ APS-C සයිස් සෙන්සර් , කැමරා ගොඩක් ආවා.. (a6000,a6300,a6400, a6600... ) ලෙන්ස් ගොඩක් වර්ග තියෙනවා.. මිලදී නොගත්තත් හදිස්සියකට රෙන්ට් එකට ගන්න උනත් බඩු තියෙන්න එපැයි.. හැබැයි සෝනි ලෙන්ස් මිල ටිකක් වැඩියි.. :sorry: ඔයාට කන්වර්ටර් එකක් දාලා වෙනත් ලෙන්ස් බ්‍රෑන්ඩ් පාවිච්චි කරන්න පුලුවං. :cool:

    නිකොන් එකෙත් අළුතෙන්ම එකක් ආවා.. Z50 එක. ඒක තාම ආවෙ නෑ.. පොඩ්ඩක් හොයලා බලන්න:love: මාත් ගන්න ඉන්නෙ ඒක ආවාම :love::love:
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    මගෙ කැමරාව විකුනනවා අරගෙන මාස 5ක් විතර තාම චිප් එක පිරෙන්නවත් ඵොටෝ ගහලා නෑ මගේ එක ගනින් Nikon d5600, + 55mm lense + bag , LKR110000 මාර්ක් 2 එකක් ගන්න ඔන ඒකයි විකුනන්නෙ
     
    Last edited:

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මගෙ කැමරාව විකුනනවා අරගෙන මාස 5ක් විතර තාම චිප් එක පිරෙන්නවත් ඵොටෝ ගහලා නෑ මගේ එක ගනින් Nikon d5600, + 55mm lense + bag , LKR110000 මාර්ක් 2 එකක් ගන්න ඔන ඒකයි විකුනන්නෙ
    mirrorliess ekak baluwe machan
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    sample images tikak dapan ko event cover karanna kohomada bande

    50mm lens ekak gahuwa nam patta korai machn.
    Vlog/tours/event wadiya one na wedding wala video karanneth dan godak un A6400 ekata gimbal gahala.

    Super video/ sounds quality. Samples nam danma danna vidiyak na bro. Anith lap eke photos thiyenne. Puluwan time ekaka update karannam ubata.​