creed අය්යෙ මං අර කිව්වෙ මගේ අත්දැකීමක් නෙවෙයි. දෙය්යනේ කියල් තාමනම් ආර්ථිකේ අමාරු නෑ. ඒත් මං දන්න කීපදෙනෙක්ට වෙච්ච දෙයක් සහ ඒ අයත් එක්ක කතාබහ කරද්දි අහපු දෙයක්....
මං ලීස් කලේ නෑ මගෙයි නෝනගෙයි පොඩි savings ටිකක් වෙස්ට්කරා. අප්පොච්ච්ත් පොඩි ගානක් දුන්න. අවුලක් උනේ නෑ ඒ නිසා.