1. rtmayura

    ලගදි Personal Loan ගහපු උන් වරෙව්

    ලක්ශ 10ක් ඉල්ලුවා. රු8000 යි, ඉන්සුරන්ස් කියල 5න්දාස් ගානකුයි අඩු කරල ලැබුනා රු. 987000ක්. වාරික 84යි ( ඒකියන්නෙ අවුරුදු7යි). 19017.30ක් වාරිකය. 19017.30x84= 1,597,453.2 ලක්ශ 10ට පොළිය 597453.2ක්. පොළී ප්‍රතිශතය 14.5යි.
  2. rtmayura

    me video eke nama dannawada

    හෝ ගානා පොකුණ,
  3. rtmayura

    JVP අනුරගෙ වන්ඩිය කොහොමද....?

    ජෙප්පො ගත්තොත් කැබ් එකක්......
  4. rtmayura

    pre shoot එකට යන ගමන් කොටටම ඇදලා අල්ලස් දෙනවා....

    වීඩියෝ කරන එකට රටේ නීති තියෙන්න ඕන. අනවසරෙන්. sound record කරනවන්ම් ප්‍රතිවාදියාට බීප් නාදයනක්ද කොහෙද ඇහෙන්න සලස්වන්න ඕන....
  5. rtmayura

    තං ලංකා

    කිබි ලංකා....😛😛😛:P
  6. rtmayura

    Suzuki WagonR FZ Safety

    maath gaththa wagon r fx 2017 june wala. 32k una.. dan adui. 31.75 value karala 65kata HNB insure krgththa. my first vehicle eka... 2015,2016, vada interio space wadi. s-ene charge technology eka improve karalalu thiyenne me modle eka (mh55s) mild hybride kiyala kiyanne. no spare wheels...
  7. rtmayura

    හයිබ්‍රිඩ් වාහනයක් පදින රහස !

    යතුරු ටික කැලේට විසික්කරල, කැලේ ගිනි තියහන්.... Elakiri eke friend kenek dala tibbe
  8. rtmayura

    piumi sriyanaka leak

    අනිවා.... ඕන කරන්නෙ ; ලිංගික සංහිදියාව.....!
  9. rtmayura

    Wiyoo Wuuu Pasuwai Danennee....

    සදකඩ පහන කොන්සට් එකේ සංඛනී එදිරිසිංහ ලස්සනට ගායනා කරනව.
  10. rtmayura

    bird-view කැමරා සිස්ටම්

    කොපමන මුදලක් වැයවේද...??
  11. rtmayura

    bird-view කැමරා සිස්ටම්

    මාතර අවටින් සොයමි....
  12. rtmayura

    ජපානයේ කුඩුවෙන්න හැපුණු කාර්........................

    ඉන්ද්‍රා එකෙන් මම ගත්තෙ. අවුලක් නම් නෑ.
  13. rtmayura

    බෑදපු කෙල්ලෙක් +18

    ප්‍රේමය පුදදී අවසානයි- චාමර වීරසිංහ.
  14. rtmayura

    Wagon-R-Hustler-Axia-Wigo

    thank you යාලු
  15. rtmayura

    Blue Whale ලංකාවෙත්.

    මාමයිට්, සෝස් ගාගෙන
  16. rtmayura

    Wagon-R-Hustler-Axia-Wigo

    අපිට තනියම wax කරගන්න පුළුවන් ද..?(කොච්චර කාලෙකට ද) කරන විදිය පොඩ්ඩක් කියනවද ? මොකද්ද හොද වැක්ස් එක..
  17. rtmayura

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    wagon r fz 2017 safety package එකක් Mazda brand එකෙන් ගත්තොත් price කීයක් වෙයිද ..?? දෙකම same ද...??
  18. rtmayura

    Wagon-R-Hustler-Axia-Wigo

    idle start stop active කරන්ද drive කරන්නෙ. බැට්‍රියට අවුලක් වෙන්නෙ නැද්ද ? ටයර් හුලං presher කොහොමද ? body paint එක පොඩ්ඩෙන් scratch වෙනව වගේ නේද? රෝද 4ම disck brake ද තියෙන්නෙ.

    No contents