1. G

    කරදහයියා

    ගෙවල් ආරක්ෂා කිරිල්ලකට
  2. G

    කරදහයියා

    බැලුවා බන් ඒත් ඒකෙ කොටන්නෙ නෑනෙ
  3. G

    කරදහයියා

    දහයියා බැදලා කොටලා වේලලා ඉල්ලනවා. කරදහයියා කියන්නෙ මේවමද මචන්ස්ලා ?
  4. G

    වහලය සහ බිත්තිය අතර ඇති හිඩැස

    උඹ කොහෙද ? කොළඹනම් මටත් ඔය බාසව සෙට් කරලා දියන්කො වැඩේ කරගන්න.
  5. G

    වහලය සහ බිත්තිය අතර ඇති හිඩැස

    කවුද කළේ ? උඹමද කරගත්තේ ?
  6. G

    මේ අමාරු කාලේ පිටකොටු ගිහින් අඩුවට බඩු ගමු

    ගෙවල් ආරක්ෂා කිරිල්ලක් ;)
  7. G

    මේ අමාරු කාලේ පිටකොටු ගිහින් අඩුවට බඩු ගමු

    තොවිල් බඩු ගන්න තියෙන පැත්ත කොහෙද බන් ?
  8. G

    Solar loan

    Solar ගහන්න loan දාපු උන් ඉන්නවද මේකෙ ?
  9. G

    වහලය සහ බිත්තිය අතර ඇති හිඩැස

    මටත් ඕන නෑ බන් ගේ පෝරණුවක් කරගන්න. හැමදාම අතුගාලත් මෙහෙම දූවිල්ලක් එනවා බන්. එපා වෙලා ඉන්නෙ. ------ Post added on 1708491465
  10. G

    වහලය සහ බිත්තිය අතර ඇති හිඩැස

    වහලෙ ගහන්න කලින්ද වැහුවෙ ?
  11. G

    Who is the best psychiatrist in Sri Lanka ?

    කවුද හොඳම ?
  12. G

    Home Vacuum Cleaner

    patta gananne
  13. G

    Home Vacuum Cleaner

    මේක හොඳයි ද ?
  14. G

    වහලය සහ බිත්තිය අතර ඇති හිඩැස

    මේක වහගන්න පිලියමක් කියන්න. අධික ලෙස කෙඳි සහිත දූවිල්ලක් ගේ තුලට එනවා.

    No contents