ලේසිම සහ ලාබම දේ රිජිෆෝම් වලින් පටි කපලා ස්ලිකන් වගේ දෙයක් මූට්ටු වලට දාලා ගහන එක.
එහෙම කලාම ඇතුල පීඩනය නිසා දොරවල් අරිනකොට රිජිෆෝම් ගැලවිලා යන්න පුළුවන්,
ඒකට ක්රියේටිව් විදිහට පොඩි කව්ලුවක් ඉතිරි කරලා ඒකට ඩස්ට් එන්නේ නැති හුලන් විතරක් නෙට් එකක් ගහලා හැදුවොත් ඒ ප්රශ්නෙත් නෑ..
ඊලග විසදුම කාපෙන්ටර් කෙනෙක් අල්ලාගෙන ලුණු මිදෙල්ල වගේ ලෑල්ලක් ගහන එක.
මීයෝ කේස් තියෙනවා නම් ඔය උඩ දෙකම හරියන්නේ නෑ.. උන් කපාගෙන ඒවි. එහෙම නම් අමානෝ තහඩුව වගේ තුනී තහඩුවක් ගහන එක තමයි කරන්න වෙන්නේ.
ඔය යකඩ වැඩ කරන ඩයල් එකකට කීවොත් වැඩේ කරයි.
ඔය තුනෙන් මොකක් ගැහුවත් සිලිකොන් වටේට ගහන්න, ඩස්ට් එන්නේ නෑ එතකොට.