ඔය කතාව වැරදි මචං. ජංගම දුරකතන වල භාවිතා වෙන්නේ විද්‍යුත් චුම්භක තරංග. වෙන විදිහකට කිව්වොත් රේඩියෝ තරංග, රූපවාහිනී තරංග වලට සමානයි. අකුණක් බලන්නේ තමන්ගේ ආරෝපණය ඉතා ඉක්මනින් භූගත කරන්න. ඒත් ජංගම දුරකතන තරංග වල ශක්තිය අනුව එහෙම හැකියාවක් ඒවාට නෑ.
කවදාවත් අහලා තියෙනවද රූපවාහිනී තරංග, රේඩියෝ තරංග...