1. dreezone

    ගාල්ල අධිවේගී මාර්ගය - Southern Expressway (Sri Lanka)

    අපේ රටේ කොහොමත් රැවට්ල්ල තමයි හැමදාම. ඒත් ඉතින් අපේ රටේ ඉන්න "බුද්ධිමත් ජනතාව" හැමදාම මුන් කියන බයිලා වලට රැවටෙනවා.
  2. dreezone

    BREAKING NEWS

    ඇත්ත කතාව මචන්. මම උඹ කියපු එක මගේ බ්ලොග් එකේ දැම්මා. කමක් නෑ නේද?
  3. dreezone

    Duminda Silva's Latest Photo

    මේ වගේ අපරාධ කරලා හැංගිලා ඉන්න සහ මේවට උපකාර දුන්න හැම එකාටම හෙන හතම වැදිලා කුණුවෙලා පල. මේ වගේ පාහර බල්ලෝ සහ උදච් කරපු උන් කරන සෑම දෙයම අසාර්ථක වේවා. මෙහෙම කියන එක හරි නෑ. ඒ වුනාට මුන්ට වෙන කියන්න දේකුත් නෑ
  4. dreezone

    Malaysia- Kuala Lumpur වල ඉන්නෙ කවුද

    Umbata monada danaganna one?
  5. dreezone

    2018 හම්බන්තො‍‍ට ද? ගෝල්ඩ් කෝස්ට් ද?

    මචෝ මෙතන ඔයිට වඩා හිතන්න තියෙනවා. අපිට ඔය වගේ නවීන පහසුකම් තියෙනව ක්‍රීඩාංගන හදලා මේ වගේ ක්‍රීඩා උලෙලක් තියෙන එක හොඳයි. පොඩ්ඩක් ඉතිහාසය අරන් බලන්න. IFAA උලෙල කලා. අපිට බර ගානක් පාඩුයි. ක්‍රිකට් ලෝක කුසලානය තිබ්බා. කෝටි ප්‍රකෝටි ගනන් වියදම කලා ක්‍රීඩාංගන හදන්න. අන්තිමට දැන් මොකද වෙලා තියෙන්නේ...
  6. dreezone

    රාජපක‍්ෂ මුදල් පසුපස හඹා නොගිය පුද්ගලයෙක

    තාත්තා ගැන නම් දන්නේ නෑ. හැබැයි එයාගේ පුතාලායි මුණුබුරාලයි ඔක්කොටම හරි යන්න දෙනවා ගේම...
  7. dreezone

    ජනපතිගේ ඕස්ටේ‍්‍රලියානු සංචාරයෙන් ජයග‍&#

    ජනතාවට ලැබිච්ච ජයග්‍රහන තමයි 1. පෙට්‍රල් රු12 කින් වැඩි වුනා, 2. ඩීසල් රු8කින් වැඩි වුනා, 3. ලාම්පුතෙල් රු10කින් වැඩි වුනා. 4. මෙයට අනුරූපව ලංකාවේ සෑම දේකම මිල වැඩි වුනා. 5. මිනීමරු කුඩුකාරයෙක් වෙච්ච ඩී .සිල්වා ට රාජ්‍ය අනුග්‍රහය යටතේ ඇමරිකා යන්න අවසර ලැබුනා තව තියෙනවානම් ඔයාලත් දාන්න
  8. dreezone

    ජනපති - මහරැජින හමුව

    :D:D:rofl::rofl::P:P
  9. dreezone

    ජනපති - මහරැජින හමුව

    position 2k nisa wenna athi polawe tile ada wela thiyenne.... :lol::lol::lol::lol:
  10. dreezone

    Norochcholai plant out of operation

    මේකට තමයි කියන්නේ ආසියාවේ ආශ්චර්යය කියලා.
  11. dreezone

    දුමින්ද_ මුමුණනවා

    ආසියාවේ ආශ්චර්යය නේ බන්.... http://www.elakiri.com/forum/showthread.php?t=1215465
  12. dreezone

    Duminda is NOT an Underworld druglord - Defense Sec

    ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබූ ජනතාව සමග සිටින දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නොවන බවත්, පාතාල ලෝකය සමග කිසිදු සම්බන්ධයක් නොමැති පුද්ගලයෙකු බවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. අති විශාල ජනතා ඡන්දයකින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ දුමින්ද සිල්වා මහතා...
  13. dreezone

    ලිබියාව සහ ගඩාෆි පිලිබද අරුම පුදුම විස්ත&#3515

    මගේ තියන ප්‍රශ්නේ තමයි ඔච්චර පහසුකම් දෙනවානම් ඇයි මිනිස්සුන්ට මේ මනුස්සයව එච්චර එපා උනේ?
  14. dreezone

    Gaddafi's Death Latest Video (Sky News)

    appata siri
  15. dreezone

    Google Maps Navigation (Android) Free for Sri Lanka

    mokakda umbe phone eka? Android version eka? Umba root karada? Umbata puluwannum error eke screen shot ekak dapan
  16. dreezone

    COPE Report - කෝප් වාර්තාව 2011(රාජ්‍ය ආයතන වල වංචා)

    COPE Report - කෝප් වාර්තාව 2011(රාජ්‍ය ආයතන වල වංචා) ඉතිරිය http://andarademala.blogspot.com/2011/09/2011.html

    No contents