ඕය වගේ ප්‍රශ්න වලට හේතුව මේ අම්මල කොටට අඳින එක නෙමෙයි. මේ වයසේ ලමයිය ලිංගිකත්වය, පරිස්සම් වෙන අකාරය, ඒවාගේ බරපතල කම ගැන හොඳ අධ්යාපනයක් දෙන්න ඕනේ. ඒක දෙමාපියන්ගේ වගේම ගුරුවරුන්ගෙත් වගකීමක්. පාසල් වලින් තමයි මේක ලෙහෙසියෙන්ම කරන්න පුලුවන්.
තුවාලෙට බෙහෙත් නොකර වෙන තැන් වලට බෙහෙත් බැන්දට වැඩක් නෑ