අලුත් වැඩේ තවත් අලුත් වුනා
යාලුවනේ මම සතියකට කලින් අලුත් වැඩක් කියල Thread එකක් දැම්මා මතකද? මම අලුතින් පටන් ගන්න යන වෙබ් අඩවිය ගැන එලකිරි එකේ ඔයාලගෙන් අදහස් ගන්න තමා ඒක දැම්මේ. (කොහොම හරි ඒ Thread එක අයින් කරල )
මට ඕනවුනේ මගේ වෙබ් අඩවිය ඉස්සරහට කරන් යන්න හැමෝමගෙන් අදහස් ගන්න. මේ තියෙන්නේ මම...