අලුත් වැඩේ තවත් අලුත් වුනා

pasindu007

Active member
  • Jun 19, 2007
    434
    143
    43
    අලුත් වැඩේ තවත් අලුත් වුනා

    යාලුවනේ මම සතියකට කලින් අලුත් වැඩක් කියල Thread එකක් දැම්මා මතකද? මම අලුතින් පටන් ගන්න යන වෙබ් අඩවිය ගැන එලකිරි එකේ ඔයාලගෙන් අදහස් ගන්න තමා ඒක දැම්මේ. (කොහොම හරි ඒ Thread එක අයින් කරල )

    මට ඕනවුනේ මගේ වෙබ් අඩවිය ඉස්සරහට කරන් යන්න හැමෝමගෙන් අදහස් ගන්න. මේ තියෙන්නේ මම මුලින් දාපු කාලේ තිබ්බ එක.



    Uploaded with ImageShack.us

    ඇත්තටම මට එලකිරි එකේ ගොඩක් අය එයලගේ අදහස් වලින් උදව් වුනා. මට නම් මතක නැ මොකද ඒ Thread එක දැන් නැති නිසා. කොහොම හරි මම අද මේ වෙබ් අඩවිය තවත් අලුත් කලා. මේ තියෙන්නේ ඒක.



    Uploaded with ImageShack.us

    ඔයගොල්ලෝ කමති නම් මගේ වෙබ් අඩවියට ගිහින් ඔයාලගේ අදහස් දක්වන්න.
    http://www.tubelake.com/

    ස්තුතියි හැමෝටම.