ලොකු උදව්වක් ඕනේ මචන්ලා
මේ පහල තියෙනවා වගේ readme.txt එකක් හැම folder එකකම ඇවිත්. එක media file එකක්වත් open කර ගන්න බෑ මචන්.
කොහොමද මේක ගොඩ දා ගන්නේ කියපන්කෝ :(
ATTENTION!
Don't worry, you can return all your files!
All your files like photos, databases, documents and other important...