මචෝ පරන ත්‍රෙඩ් එකක් නේද,සමහර විට උබට විසදුමක් ලැබිලත් ඇති
ඒත් පොඩි දෙයක් කියන්නම්.දැන් මේකේ අය කිව්ව පැතිවලට අමතරව තව පැත්තක්.
ලෝ ලිබීඩෝ කියලා ත්ත්වයක් ටියනවා, මටත් යාලුවෙක් කිව්වේ ඉස්සර ඔය ගැන.සමහර විට ඒතත්වයද දන්නේ නෑ.ඒක තියන ගෑනුත් ඉන්නවලු.ඒකනිසා ගෑනුන්ගේ/පිරිමින්ගේ සෙක්ස් ඩ්‍රයිව් එක...