මේ කියන්නේ, කෙනෙක් අපිත් එක්ක කිව්වදෙයක්..
ත්‍රෙඩ් එකටත් මොනවත් කරුනක් එන්නේනැතිත් නිසා.
දිව්‍යලෝකේ, මෙහෙවගේ ගස් කොලන් දියඇලි, පොකුනු එහෙම තියනවාලු.නමුත් හරිම කලර්ෆුල්ලු.කොලිටි එකෙන් වැඩියිලු.
සමන්දෙවියෝ දැක්කලු, ඒ දෙවියන්ගේ ශරීර ප්‍රමානය තරමක් විශාලලු.
අපාය බලන්න ගියාලු,ඒකේ පාට ගොඩක් රතුසහ...