1. navodissa

    මොකක්ද මේ LankaFaces කියන්නේ???????

    මොකක්ද මේ LankaFaces කියන්නේ??????? එළකිරි මචන්ලා... මං මේ ලගදි දැක්කා කොහෙදි හරි LankaFaces කියල වෙබ් සයිට් එකක් ගැන බැනර් එකක්.:nerd: කවුරුත් ඒ වෙබ් සයිට් එක ගැන විස්තර මුකුත් දන්නවා නම් පොස්ට් එකක් දාන්න...
  2. navodissa

    Etisalat Data Usage

    Machanla, ubala dannawa nam kiyapanko mata etisalat data usage eka check karana widiha. Mage post paid connection ekak tiyenne. http://mypage.etisalat.lk giyama menna me link ekata redirect wenawane. https://mypage.etisalat.lk/bb_portal/common.html kochchra try karath baa :(
  3. navodissa

    Pretty Woman කොපියක්....

    මචන්ලා, මට මේ අද උදේ ඇහුන සින්දුවක්. Repost නම් සොරි වෙන්න හොදේ... fyXOUXx9HCE Yi9FnlFc5AE බලාගෙන ගියාම ඉන්දියාවේත් කොපි කරනවා නේද???
  4. navodissa

    GNS3 උදවුවක් දෙන්නකෝ

    GNS3 උදවුවක් දෙන්නකෝ කවුරු හරි ගාව GNS3 වල පාවිච්චි කරන්න පුළුවන් C3700 Router එකේ IOS එක තියෙනවද?????
  5. navodissa

    GNS3 උදවුවක් දෙන්නකෝ

    GNS3 උදවුවක් දෙන්නකෝ කවුරු හරි ගාව GNS3 වල පාවිච්චි කරන්න පුළුවන් C3700 Router එකේ IOS එක තියෙනවද?????
  6. navodissa

    අපි යවන SMS යන්නේ කොහොමද..

    අපි යවන SMS යන්නේ කොහොමද.. SMS කියන වචනේ ඇහුවම බඩේ ඉන්න පොඩි එකා පවා දන්නවනේ මොකක්ද කියලා. ඒත් බොහොම පොඩ්ඩ දෙනයි දන්නේ SMS තාක්ෂණය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඒක නිසා මුල ඉදන්ම කියනම්කො. SMS පණිවිඩ අපිට ජංගම දුරකතනයකින් වගේම තවත් විවිධ උපකරණවලින් යවන්න පුළුවන්. උදාහරණයක්‌ විදිහට ඔයාලගේ...
  7. navodissa

    ඔන්ලින් හොද ජොබ්ස් දන්නවද????

    ඔන්ලින් හොද ජොබ්ස් දන්නවද???? මචන්ලා උබලා දන්න හොද ඔන්ලින් ජොබ්ස් තියෙනවා නම් මට මොනවද කියපන්කො. සල්ලි දෙන ඒවා හොදේ....:D
  8. navodissa

    Couple Packages එහෙම තියෙනවද????

    Couple Packages එහෙම තියෙනවද???? Couple Packages එහෙම තියෙනවද???? තියෙනවා නම් මට විස්තර PM කරන්න... Hutch නම් එපෝ....:no:.
  9. navodissa

    Couple Package එහෙම තියෙනවද????

    Couple Package එහෙම තියෙනවද???? Couple Package එහෙම තියෙනවද???? තියෙනවා නම් මට විස්තර PM කරන්න... Hutch නම් එපෝ.....:no:
  10. navodissa

    [B]කොහොමද මේ කෙලි පොඩ්ඩාගේ සින්දුව කියල බලන&#3

    [B]කොහොමද මේ කෙලි පොඩ්ඩාගේ සින්දුව කියල බලන&#3 iE9964LKivs හොද නම් දන්නවනනේ කරන්න ඕන දේ... රීපොස්ට් නම් සොරි හොදේ...:D
  11. navodissa

    Bachi Susan ගේ අවසාන මොහොත මාගේ.. හින්දි කොපියක්ද?

    Bachi Susan ගේ අවසාන මොහොත මාගේ.. හින්දි කොපියක්ද? RnwTDVJEd1A හින්දි සින්දුව... Gbf4qKq0orw :lol::lol::lol:
  12. navodissa

    නෙට්වර්ක් එකකින් මැෂින් එක බූට්‌ කරන විද&#3538

    නෙට්වර්ක් එකකින් මැෂින් එක බූට්‌ කරන විද&#3538 කවුරුත් දන්නවද නෙට්වර්ක් එකකින් මැෂින් එක බූට්‌ කරන විදිහ සහ වින්ඩෝස් XP දාන විදිහ...?
  13. navodissa

    Etisalat 3G සිග්නල්...

    මචන්ලා... මට කියනවද මාලබේට එටිසලට් 3G සිග්නල් තියෙනවද කියලා??? හුලංටෙල් වල දැන් කිසිම ස්පීඩ් එකක් නෑ. එපා වෙලා තියෙන්නේ....:growl:
  14. navodissa

    hard එකේ delete වුන photo ආපහු ගන්න හොද software එකක්

    hard එකේ delete වුන photo ආපහු ගන්න හොද software එකක් කවුරුත් දන්නවද hard එකේ delete වුන photo ආපහු ගන්න හොද software එකක් ???
  15. navodissa

    කවුරුත් දන්නවද hard එකේ delete වුන photo ආපහු ගන්න හොද software &#3473

    කවුරුත් දන්නවද hard එකේ delete වුන photo ආපහු ගන්න හොද software &#3473 කවුරුත් දන්නවද hard එකේ delete වුන photo ආපහු ගන්න හොද software එකක් ???
  16. navodissa

    බලන්න මේ ඇඩ්වටීස්මන්ට් එක මතකද කියලා...

    බලන්න මේ ඇඩ්වටීස්මන්ට් එක මතකද කියලා... ලoකාවේ පරන Ad එකක්... බලන්න මතකද කියලා... <object width="425" height="349"><param name="movie" value="http://www.youtube.com/v/q_bljSRIcxM?fs=1&hl=en_US&rel=0"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess"...
  17. navodissa

    Microsoft Visio serial

    Hey guys, please post a serial number for Microsoft Visio 2010.:D
  18. navodissa

    Need 7.2Mbps Wireless Broadband Dongle

    If any one have 7.2Mbps or 3.6Mbps dongals please reply to this thread with your price and brand.
  19. navodissa

    Couple package need

    Does any one know about a couple package in Mobitel or Dialog? :nerd:
  20. navodissa

    Need a couple package

    :cool: Plz if someone have a couple package to sell contact me.(Mobitel or Dialog) [email protected] 0719483799

    No contents