1. navodissa

    ලීසිං ගැන විස්තරයක් ඕන

    ලීසිං ගැන විස්තරයක් ඕන මචන්ලා.. මට දැන ගන්න ඕන මේ අවුරුද්දේ මුල ලීසිං දෙන ගැන 50% වෙනකම් අඩු කරානේ... ඒ නිතිය අයිති වෙන්නේ අලුතින්ම ගන්න වාහන වලට විතරද නැත්නම් ලංකාවේ පාවිච්චි කරපු වාහාන ගන්නකොටත් එහෙමද?
  2. navodissa

    ලීසිං ගැන විස්තරයක් ඕන

    ලීසිං ගැන විස්තරයක් ඕන මචන්ලා.. මට දැන ගන්න ඕන මේ අවුරුද්දේ මුල ලීසිං දෙන ගැන 50% වෙනකම් අඩු කරානේ... ඒ නිතිය අයිති වෙන්නේ අලුතින්ම ගන්න වාහන වලට විතරද නැත්නම් ලංකාවේ පාවිච්චි කරපු වාහාන ගන්නකොටත් එහෙමද?
  3. navodissa

    N17 ගැන විස්තරයක් ඕන

    N17 ගැන විස්තරයක් ඕන මචන්ලා... මන් හා හා පුරා කියලා වාහනයක් ගන්න කියල බැලුවේ. නිසාන් N17 එකක් බැලුවේ.. කස්ටිය පොඩ්ඩක් විස්තරයක් දාපන්කෝ වාහනේ ගැන දන්නවා නම්. මෝල කොහොමද, තෙල් කොහොමද කරන්නේ, ලෙඩ මොනවද අනන් මනං...
  4. navodissa

    Carina 212 ගැන විස්තරයක්

    Carina 212 ගැන විස්තරයක් මචන්ලා, මන් හිතා ගෙන ඉන්නවා වහනයක් ගන්න.. මේක මගේ පලවෙනි එක. මට පොඩි සප් එකක් දීපල්ලා... මගේ උපරිම ගාන 2.2M. උබලා දන්නා විස්තර දාපන්කෝ Carina 212, AE 110, FB 15 වලට වගේ. තෙල් කිරිල්ල, මෝල ගැන එහෙම...
  5. navodissa

    Ma Wage Adarayak movie

    Kauru hari dannawada "Ma wage adarayak" movie eka download kara ganna puluwan thanak????
  6. navodissa

    Ma Wage Adarayak movie

    Kauru hari dannawada "Ma wage adarayak" movie eka download kara ganna puluwan thanak????:nerd:
  7. navodissa

    නුවර එලිය ගැන විස්තර ටිකක් ඕන...

    නුවර එලිය ගැන විස්තර ටිකක් ඕන... කස්ටිය දන්නව නම් නුවර එලියේ නාන්න පුලුවන් තැන් කිහිපයකුයි, නුවර එලිය පැත්තේ බලන්න පුලුවන් තැන් ටිකකුයි කියන්නකෝ...
  8. navodissa

    ට්‍රිප් එකක් යන්න තැනක්

    ට්‍රිප් එකක් යන්න තැනක් මචන්ලා... අපේ සෙට් එක ට්‍රිප් එකක් යන්න තැනක් හොයනවා. උබලා දන්න යන්න හොද තැන් ටිකක් කියපල්ලාකෝ... දවස් 2ක් ඉන්න.. ( ෆිශින් හට්, මීමුරේ, කන්නෙලිය ගියා )
  9. navodissa

    ට්‍රිප් එකක් යන්න තැනක්

    ට්‍රිප් එකක් යන්න තැනක් මචන්ලා... අපේ සෙට් එක ට්‍රිප් එකක් යන්න තැනක් හොයනවා. උබලා දන්න යන්න හොද තැන් ටිකක් කියපල්ලාකෝ... දවස් 2ක් ඉන්න.. ( ෆිශින් හට්, මීමුරේ, කන්නෙලිය ගියා )
  10. navodissa

    ආටක නාටක කෙල්ල

    ආටක නාටක කෙල්ල මචන්ලා... ආටක නාටක එකේ ඉන්න අර ටිකක් තරුන කෙල්ලෙක් ඉන්නේ... එකිගේ නම මොකක්ද බන්... සුසිලා කෝට්ටගේ එහෙම නෙවෙයි...:D
  11. navodissa

    A/L පොඩි උදව්වක් දෙන්න..

    A/L පොඩි උදව්වක් දෙන්න.. මචන්ලා... මට කියපන්කො නුවරින් මැනේජ්මන්ට් ගන්න දිස්ත්‍රික් කෝටා එක කීයද කියලා ගිය අවුරුදු වල එහෙම..:D
  12. navodissa

    මේ වගේ සින්දු දන්නවාද????

    මේ වගේ සින්දු දන්නවාද???? Machanla man video ekak edit karanawa.. eke api set ekak camping site ekakata giyapu ekak.. mata ekata hariya background music ekak ona.. katiyama kiyamuko balanna danna danna ewa... Mulinma man ekak kiyannam. "Good Time - Owl City". tawa kiyannako...
  13. navodissa

    Kattiya ma wage song ekak dannawada???

    Machanla man video ekak edit karanawa.. eke api set ekak camping site ekakata giyapu ekak.. mata ekata hariya background music ekak ona.. katiyama kiyamuko balanna danna danna ewa... Mulinma man ekak kiyannam. "Good Time - Owl City". tawa kiyannako...
  14. navodissa

    Ritzbury චිට් චැට් Ad එක...

    Ritzbury චිට් චැට් Ad එක... මචන්ලා උබලට මතකද අර දිනක්ෂි හිටපු රිස්බරි චිට් චැට් Ad එක? එකේ එකී කොල්ලෙක් එක්ක ඔන්ලයින් චැට් කරන්නේ.. එක පොඩ්ඩක් හොයලා දීපන්කො..
  15. navodissa

    මිල්ටන් මල්ලවආරච්චිගේ ආදර කතාව දන්නවද????

    මිල්ටන් මල්ලවආරච්චිගේ ආදර කතාව දන්නවද???? මචන්ලා මන් අහලා තියෙන විදිහට මිල්ටන් මල්ලවආරච්චි එයාගේ සින්දු ගොඩක් ලියල තියෙන්නේ එයාගේ ආදරේ ගැන හිතල. කවුරු හරි ඒ කතාව දන්නවා නම් සම්පුර්ණ විස්තරයක් දෙන්න...
  16. navodissa

    තරංගනී ඉන්නේ කොහෙද????

    තරංගනී ඉන්නේ කොහෙද???? මචන්ලා... මට මේ මොකක්ද ෆිල්ම් ෆෙස්ටිවල් එකකට ෆ්‍රී ටිකට් එකක් හම්බුනා. ෆිල්ම් පෙන්නන්නේ තරංගනී කියල හෝල් එකක. කොහෙද බන් එක තියෙන්නේ?????
  17. navodissa

    CIMA course fees...

    මචන්ලා මේ දවස්වල CIMA course fees කීයක් විතර වෙනවද? සාමාන්‍යයෙන් කොහේ වගේ කරොත් හොදයිද???
  18. navodissa

    GBKey unlocker software එක තියෙනවාද?

    GBKey unlocker software එක තියෙනවාද? කවුරු හරි ගාව GBKey unlocker software එක තියෙනවාද? එහෙම නැත්නම් ෆොන් අන්ලොක් කරන්න පුලුවන් වෙන මොකක් හරි software එකක් තියෙනවාද? මගෙ ෆොන් එක ඩයලොග් එකෙන් දෙන වුඩාෆොන ස්මාට් 2.
  19. navodissa

    GBKey unlocker software එක තියෙනවාද?

    GBKey unlocker software එක තියෙනවාද? කවුරු හරි ගාව GBKey unlocker software එක තියෙනවාද? එහෙම නැත්නම් ෆොන් අන්ලොක් කරන්න පුලුවන් වෙන මොකක් හරි software එකක් තියෙනවාද? මගෙ ෆොන් එක ඩයලොග් එකෙන් දෙන වුඩාෆොන ස්මාට් 2.
  20. navodissa

    ඩයලොග් ෆෝන් අන්ලොක් කරන විදිහ???

    ඩයලොග් ෆෝන් අන්ලොක් කරන විදිහ??? මචන්ලා... ඩයලොග් ෆෝන් නෙට්ව්ර්ක් අන්ලොක් කරන විදිහ දන්නවාද????

    No contents