මේ සින්දුව දන්නවාද?????
මචන්ලා... උබලට මතකද ඉස්සර අයි.ටි.එන් එකෙද කොහෙද ඉන්ග්ලිශ් සින්දුවක් යනව කොන්ඩෙ දිගට වවාගත්ත කොල්ලෙක් රගපානවා.ඌම තමා සින්දුව කියන්නෙත්. සින්දුව මට හරියටම මතක නැ. විඩියො එක නම් ටිකක් මතකයි. එ කොල්ලා කෙල්ලත් එක්ක ආදරෙන් ඉන්නවා. පස්සෙ මොකක් හරි වෙලා කෙල්ලත් එක්කම කෙල්ල ඉන්න...