1. navodissa

    මිල්ටන් මල්ලවආරච්චිගේ ආදර කතාව දන්නවද????

    මිල්ටන් මල්ලවආරච්චිගේ ආදර කතාව දන්නවද???? මචන්ලා මන් අහලා තියෙන විදිහට මිල්ටන් මල්ලවආරච්චි එයාගේ සින්දු ගොඩක් ලියල තියෙන්නේ එයාගේ ආදරේ ගැන හිතල. කවුරු හරි ඒ කතාව දන්නවා නම් සම්පුර්ණ විස්තරයක් දෙන්න...
  2. navodissa

    දවසක් පැල නැති හේනේ

    Tho wage wal musalayek... Thota ipadenna aththe thirisanekkegen wenna athi... :growl:
  3. navodissa

    මාලු ටැංකිය

    ape bodimeth innawa malukarayek...
  4. navodissa

    තරංගනී ඉන්නේ කොහෙද????

    තරංගනී ඉන්නේ කොහෙද???? මචන්ලා... මට මේ මොකක්ද ෆිල්ම් ෆෙස්ටිවල් එකකට ෆ්‍රී ටිකට් එකක් හම්බුනා. ෆිල්ම් පෙන්නන්නේ තරංගනී කියල හෝල් එකක. කොහෙද බන් එක තියෙන්නේ?????
  5. navodissa

    CIMA course fees...

    මචන්ලා මේ දවස්වල CIMA course fees කීයක් විතර වෙනවද? සාමාන්‍යයෙන් කොහේ වගේ කරොත් හොදයිද???
  6. navodissa

    System help Plz

    Machan try this. http://www.sevenforums.com/bsod-help-support/19169-right-click-causes-explorer-crash-fix.html http://windowssecrets.com/forums/showthread.php/153355-Right-click-crashes-Windows-Explorer
  7. navodissa

    GBKey unlocker software එක තියෙනවාද?

    GBKey unlocker software එක තියෙනවාද? කවුරු හරි ගාව GBKey unlocker software එක තියෙනවාද? එහෙම නැත්නම් ෆොන් අන්ලොක් කරන්න පුලුවන් වෙන මොකක් හරි software එකක් තියෙනවාද? මගෙ ෆොන් එක ඩයලොග් එකෙන් දෙන වුඩාෆොන ස්මාට් 2.
  8. navodissa

    GBKey unlocker software එක තියෙනවාද?

    GBKey unlocker software එක තියෙනවාද? කවුරු හරි ගාව GBKey unlocker software එක තියෙනවාද? එහෙම නැත්නම් ෆොන් අන්ලොක් කරන්න පුලුවන් වෙන මොකක් හරි software එකක් තියෙනවාද? මගෙ ෆොන් එක ඩයලොග් එකෙන් දෙන වුඩාෆොන ස්මාට් 2.
  9. navodissa

    ඩයලොග් ෆෝන් අන්ලොක් කරන විදිහ???

    ඩයලොග් ෆෝන් අන්ලොක් කරන විදිහ??? මචන්ලා... ඩයලොග් ෆෝන් නෙට්ව්ර්ක් අන්ලොක් කරන විදිහ දන්නවාද????
  10. navodissa

    Need a Pocket PC

    Machanla,, mata kawuru hari gaawa wikunnanna thiyena pocket pc ekak hoyala denna... HP iPAQ wage ekak aulak na.
  11. navodissa

    සිරස සුපර් ස්ටාර් - ආතල් කෑලි

    පව් බන් මේ මිනිස්සු... සිරස මේ මිනිස්සුන්ව විකුනගෙන කනවා...
  12. navodissa

    මේ සින්දුව දන්නවාද?????

    මේ සින්දුව දන්නවාද????? මචන්ලා.. අර ක්‍රිශාන්ගෙ ටැමිල් සින්දුවක් තියෙන්නෙ යෙන්ද නාඩු යිලේ කියලා වගේ. විඩියො එක කරලා තියෙන්නේ ඉන්ගලන්ඩ් වගේ... ඒ සින්දුව දන්න කෙනෙක් ලින්ක් එක දාන්නකො...
  13. navodissa

    Huawei Ascend Y200 Wallpaper තියෙනවාදො???

    Huawei Ascend Y200 Wallpaper තියෙනවාදො??? මචන්ලා උබලා ගාව Huawei Ascend Y200 වල default තියෙන අර ස්ක්‍රින් එකෙ වතුර බින්දු තියෙන wallpaper එක තියෙනවාද?? නැත්නම් ගන්න පුලුවන් තැනක් දන්නවාද???
  14. navodissa

    ඩයලොග් ෆෝන් අන්ලොක් කරන විදිහ???

    ඩයලොග් ෆෝන් අන්ලොක් කරන විදිහ??? මචන්ලා,,, මගෙ ලග ඩයලොග් වලින් ගත්ත vodafone smart 2 එකක් තියෙන්නෙ. එකෙ ඩයලොග් සිම් විතරයි දාන්න පුලුවන්. කවුරු හරි දන්නව නම් එක අන්ලොක් කරන විදිහ කියන්න...
  15. navodissa

    ඇන්ඩ්‍රොයිඩ් උදව්වක් කරන්න...

    ඇන්ඩ්‍රොයිඩ් උදව්වක් කරන්න... I have Ubuntu 12.04. I virtually created a AP and got internet connection to my phone via wifi. Now the browser and Youtube app is working fine. But all the other apps are not working including Gmail, Facebook, Twitter, Google Play. They ask for a data...
  16. navodissa

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    උබුන්ටු වලින් ඉන්ටනෙට් ඇන්ඩ්‍රොයිඩ් ෆොන& මචන්ලා, කවුරු හරි දන්නවා නම් උබුන්ටු වලින් ඉන්ටනෙට් ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකට දෙන විදිහ කියන්න. මගෙ උබුන්ටු 12.04 සහ ඇන්ඩ්‍රොයිඩ් 2.3 තියෙන්නෙ. වින්ඩොස් වල නම් connectify වලින් පුලුවන්ලු නේද?
  17. navodissa

    උබුන්ටු වලින් ඉන්ටනෙට් ඇන්ඩ්‍රොයිඩ් ෆොන&

    උබුන්ටු වලින් ඉන්ටනෙට් ඇන්ඩ්‍රොයිඩ් ෆොන& මචන්ලා, කවුරු හරි දන්නවා නම් උබුන්ටු වලින් ඉන්ටනෙට් ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකට දෙන විදිහ කියන්න. මගෙ උබුන්ටු 12.04 සහ ඇන්ඩ්‍රොයිඩ් 2.3 තියෙන්නෙ. වින්ඩොස් වල නම් connectify වලින් පුලුවන්ලු නේද?
  18. navodissa

    සින්ගර් එකේ ගෙවන්න දෙනවද???

    සින්ගර් එකේ ගෙවන්න දෙනවද??? මචන්ලා... මට ඇන්ඩ්‍රොයිඩ් ෆොන් කැල්ලක් ගන්න ඔන වෙලා තියෙනවා. සල්ලිත් නැ අතේ. සින්ගර් එකෙ ගෙවන්න දෙනවද කියලා කවුරුත් දන්නවාද??? හැබැයි මට ක්‍රෙඩිට් කාඩුත් නැ...

    No contents