1. fever

    Gaming PC Help

    Guys මං ලග රැ. 150,000 budget එකක් තියනවා. මේ ගානට හෝ මීට අඩුවෙන් දැනට තියන හොද Gaming PC එකක් setup කරගන්න එළකිරි කොල්ලොන්ගෙන් පොඩි help එකක් ඕනේ. දැනට 1TB+500GB HDD, Basic Casing එකක් නම් තියනවා. මං ගන්න බැලුවේ Barclays එකෙන්. ගන්න හොද place එකක් එක්ක කට්ටියගෙ ideas, experiences මේකෙ share...
  2. fever

    Custom Exam Past Papers

    Open wenne nane
  3. fever

    chrome browser

    Rest to all default karama bookmark ewa mewa serama nathi wenawada? mageth aul FB home ehma load wenne na.
  4. fever

    ඉංග්‍රීසි_ඉගෙන_ගනිමු

    Waiting for next lesson...
  5. fever

    Elakiri Australia Help - එළකිරි ඔස්ට්‍රේලියා උදව්

    Elakiri Australia Help - එළකිරි ඔස්ට්‍රේලියා උදව් එළකිරි eke Australia wala PR inna kattiyagen kawru hari mata PM ekak daanwada. Help ekak one wela තියනවා...
  6. fever

    What is the most economical shipping way to get a package from UK to Srilanka?

    Bump Aussie wala idala lankawata 20kg wage genna khoma weida charges.
  7. fever

    CRICKET T SHIRTS

    Check tshirt.lk
  8. fever

    රේගු පරීක්ෂක තරග විභාගය - 2016

    Oya kiyanne daminda disanayakage class
  9. fever

    රේගු පරීක්ෂක තරග විභාගය - 2016

    Uba echchara aragenath kapunada bn.koi auruddeda uba exam liwwe.
  10. fever

    රේගු පරීක්ෂක තරග විභාගය - 2016

    Eke awith thibba ewa ubata lawata hari mathakada....
  11. fever

    රේගු පරීක්ෂක තරග විභාගය - 2016

    හම්බන්තොටින් යන්නත් exam pass වෙන්න එපැයි බන්. ඒකයි මේ අහන්නේ....
  12. fever

    රේගු පරීක්ෂක තරග විභාගය - 2016

    රේගු පරීක්ෂක තරග විභාගය - 2016 මමත් ගිය පාර රේගු පරීක්ෂක විභාගේ ලිව්වා, එත් පාස් උනේ නෑ. ගොඩක්ම හේතුව උනේ අපිට හරි හමන් paper structure එකක් නැති හින්දා අපි practice කරලා ගියපු විදියට නෙමයි paper එක උන් හදල එවන්නේ. රජයේ තරග විභාග වල papers එලියට එන්නේ නැත්තෙත් ඒකයි. එත් උන් paper එක හදන්නේ එකම...
  13. fever

    රේගු apply

    Na na uba dapan man ne kiyanne ubta apply karanna krnna plwn.
  14. fever

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    it's coming again... Onna aye customs xam thynwa.... kattiya lasthi wenna....
  15. fever

    Photoshop Fashion Effect

    මචන්ලා මෙන්න මේ වගේ backdrop එකක් photoshop වලින් හදා ගන්නේ කොහොමද? මට ඕනේ එකේ settings එන විදිය දැන ගන්නයි...
  16. fever

    Leasing Help

    No contents