මම නම් කියන්නේ අයේ exam එකක් තියෙන්න case එක file උනොත් හොදයි...මොකද එක පාරක් exam එකක් ලියලා චෝර වෙච්ච උන්ටයි හොද සාධාරණ paper එකක් ලියන්න පුළුවන් වෙනවනේ..අයේ exam එකක් තියන එක නම් Exam dpt. එකට කජ්ජක් නෙමේ...මොක උනත් තාම exam dpt. එකෙන් තාම results ගැන උත්තරයක් දෙන්නේ නැ..මන් නම් කැමති යේ exam...