මචන් කියන්න කනගාටුයි... උබ 20-20 එකක්, 50 ඔවර් මැච් එකක්, ටෙස් මැච් එකක් ජිවිතේට ගහල නැතුව ඇති. ඒකයි උබට ඔහොම හිතෙන්නේ...
ටීවී එකේ මැච් එකක් බලනකොට නම් බෝලර් බෝල් කරනවා බැට්ස්මන් බැට් කරනවා අනිත් උන් නිකන් ඉන්නවා කියලා හිතන්නේ...
උබ ඇත්තටම මැච් එකක් ගහලා බලපන්... practice session එකකට ගිහින්...