1. swasthika77

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    ඔව් බන් මටත් ඒක දැකල සතුටු හිතුනා... ඌ මේ දවස් වල හොදට කරනවා...
  2. swasthika77

    Why Chester Bennington hanged him self??

    මට නම් චෙස්ටර් තරම් හොදට රොක් ලයිව් සින්ග් කරන කෙනෙක් නෑ... අපරාදේ තව හුගක් කල් අපි වගේ පිස්සන් රස ගන්වන්න තිබුනා...
  3. swasthika77

    Why Chester Bennington hanged him self??

    මම රොක් සංගීතය පේන්න බැරුව හිටපු කෙනෙක්... එහෙම මම රොක් අහන්න ගත්තේ Linkin Park නිසා වගේම ඒ බෑන්ඩ් එකේ frontman Chester Bennington කියන අසහාය ගායකයා නිසා... ලොකු ආදරයක්, ආසාවක් මට ඔහු ගැන ඔහුගේ දක්ෂතාවය ගැන තිබුනා.. ඒත් දැන් ඒවා මතකයන් විතරක් වෙලා... තාමත් මට Chester මියගියා කියන දෙය අමතක...
  4. swasthika77

    නැවක් මංකොල්ල කන්න එන මුහුදු කොල්ලකරුවන්

    රෑට ආවා නම් ඉවරයිනේ... මුන් මොලේ නැති හම්බ සෝමාලි හැත්ත නේ... ඒකයි මේ ඉල්ලන් කන්නේ....
  5. swasthika77

    halo multiplayer elakiri

    data godak kapenawada ban???
  6. swasthika77

    ගුවන්_පාලම

    දවස් 90න් හදපු කැලනිය පට්ටිය හන්දිය ගුවන් පාලම නම් ඔන්න මාස ගානක් තිස්සේ හදනවා.. එක පැත්තයි යන්න පුලුවන්... කවුද හැදුවේ කියලා නම් දන්නේ නෑ.....
  7. swasthika77

    Student visa වලට sponsorship එහෙම ඕනනම්

    ela ela........ ona unoth kiyannam
  8. swasthika77

    නිවාස_සෑලසුම්(House Plans)

    මචන් මේකට තව එක කාමරයක් වැඩි කරගත්තොත් කීයක් යයිද??
  9. swasthika77

    අර අක්ක අද ආවා...

    මචං... ඔය කියලා තියෙන්නේ වැල බලන පරන පුරුදු වලින් ඈත් වෙලා... ටෝක් කරලා ගහන්න කියලා...
  10. swasthika77

    හාර_කෝටිය

    හොද කථාව ඒත් ඉවර කලේ අනිත් එක පටන් ගන්න තියන හදිස්සියටද කොහෙද?? නැත්තන් ඩිංකා ගේම ගහපු විදීය පෙන්නලාම ඉවර කලා නම් අවුලක් නෑ.... අපරාදේ මම ආසාවෙන් බලපු එකම ටෙලිය...
  11. swasthika77

    Mage business eka

    mamat podiyata gedara food business ekak patan ganna inne... all the very best machan... jaya wewaaaaa
  12. swasthika77

    කොත්තු හදන ගෑස් ලිපක්....

    thanks machan.... mama kottu hadanna newei ban... gedara BBQ, bacon, burger hadanna....
  13. swasthika77

    කොත්තු හදන ගෑස් ලිපක්....

    Gas badu kada wala hadanawada ban owa.... welding karana than walata kiyala hadaganna barida danna....
  14. swasthika77

    කොත්තු හදන ගෑස් ලිපක්....

    තේරුනේ නෑ බන්???
  15. swasthika77

    කොත්තු හදන ගෑස් ලිපක්....

    කොත්තු හදන ගෑස් ලිපක්.... මචන්ලා........ කොත්තු හදන ගෑස් ලිපක් ගන්න හරි හදාගන්න හරි තැනක් දන්නවද?? කීයක් විතර වෙයිද??
  16. swasthika77

    ►. අද රෑට අහස බලන්න පාට පාට වැස්සක්

    දෙකට නැගිටල බැලුවා බන් පැය බාගයක් විතර... 7ක් විතර තමයි දැක්කේ...
  17. swasthika77

    HSBC Special Loan for Credit card

    machan mageth HSBC eke Credit Card ekak tiyanawa matath loan ekak ganna puluwan weida ban?? dan mama awurudu gaanak tisse use karanawa. linnit eka 225000

    No contents