Situation:
අපේ ගෙදරින් මං බයික් පදින එකට කැමති නෑ. මං යන හැටි දන්න නිසා වෙන්න ඇති. :P මගේ අයියා කෙනෙකුත් නැති වුනා බයික් ඇක්සිඩන්ට් එකක් වෙලා. ඒක හින්දත් වෙන්න ඕන. ඒක නිසා ගෙදරින් මට හොඳ බයික් එකක් අරං දෙන්න කැමති නෑ. :(
අපේ තාත්තට හිතිල අම්මට ස්කූටර් එකක් අරං දෙන්න ඕන කියලා. ළඟදි දවසක මට හිතුන...