මම ළඟදි ad එකක් දැම්මා ලංකාවෙ site එකක මගේ iPod touch එකක් විකුනගන්න.
ඒක දැකල සුද්දියෙක් මට මේල් එකක් එවල තිබුන පෙරේදා, iPod එක තාම විකුනන්න තියෙනවද කියල අහලා. මම reply කරා ඔව් කියලා.
ඊයෙ reply එකක් ඇවිත් තිබුනා ඒක ගන්න කැමති කියලා. ඒයාගෙ දූට තෑග්ගක් විදියට දෙන්න. මං ඇහුවා ලංකාවෙද ඉන්නෙ කියල...