මගේ හිත හදාගන්න
අනේ මචන් මට මගේ හිත හදා ගන්න උදව් කරන්න...මට ඊයේ ඉදලා මැරෙන්න හිතයි..මගේ කෙල්ලට එයාලගේ ගෙදරින් කොල්ලෙක්ව හොයලා දීලා..අපි දෙන්න අතර ගොඩක් රණ්ඩු සරුවලුත් සිද්ද උනා ..අපි දෙන්නා වෙන් වෙලා ඉන්න කාලේ තමයි ඒ කොල්ලව propose කරලා තියෙන්නේ ...නමුත් කෙල්ල මට ආදරෙයි ..මාත් ඒ වගේම එයාට පණ...