ඔහොම තමයි මචො, ඕවට අපිට කරන්න දෙයක් නැ,, හිත හදන්න ගිහින් දෙන්නම අමාරුවෙ වැටෙන්න වෙන්නෙ ,,,
බැන්දට පස්සෙ තමයි ඔය ඔක්කොම එන්නෙ,, තනියම ඉන්නකොට SMS එකක් ගහන්න මොකෙක් වත් නැ, ,, ,
3,4 වසරේ ඉදන් අදුරන කෙල්ලො කියනවා, අවුරුදු 10 ක් 15 ක් අපි ගැන හිතන් හිටියා කියලා ,,
අල්ලපු ගෙදර කෙල්ල කියනවා, ඉස්සර අපිව දැක්කෙ නැත්නම් උන්ට නින්ද ගියේ නැ කියලා. .
තව කෙල්ලො කියනවා,, ඔයගේ Wife ගොඩක් වාසනාවන්තයි කියලා. . . ඔයාව ලබන්න. .
එහෙම ශේප් උනොත් හොදයි,, තව සමහරු කියනවා. .
එකම එක පාරක් හම්බ වෙමු, , කොහෙ හරි යමු ඉට පස්සෙ අයේ කවදාවත් කතා කරන්නෙ නැතුව ඉමු කියලා. .
බැදපු දෙන්නෙක් කොහෙ හරි ගියාම වෙන දේ දන්නවනෙ,,, අපි රහත් වෙලා නැ නෙ, , අන්තිමට හැමදාම තහනම් ගහේ ගෙඩි කන්න හිතෙනවා, , අන්තිමට ඔක්කොම අව්ල් වෙනවා. . .
උබ ඒකිට හොදක් වෙනවට කැමතියි නම් ඕකෙන් දැම්ම ගැලවියන්. . .. .
අනිත් එක මචො ,, උන් දෙන්නා දැනට ටිකක් හරි සතුටින් ඉන්නවා ඇති, , උබ මැද්දට පැන්නොත් ඒ උන්ගේ සතුට සම්පූර්නයෙන්ම නැති වෙනවා,, රැට මිනිහගෙ ලගට වත් යන්න කෙල්ලට හිත හදාගන්න ඒකිට බැරි වෙනවා. ...
ඔක්කොම අවුල් වෙයි. ..
මගෙත් අර "-personal experience" එකෙන් ද් මොකක්ද එකෙන් තමයි කියන්නෙ. .. . බැදපු කෙල්ලත් එක්ක ඒකි ගැන විතරක් හිතලා .. පරන ඒවා අමතක කරලා ඉදපන් .. .. උබට කොටුවක් පනින්න ඕනමනම් අලුත් එකක් හොයා ගනින්., .. ඔෆිස් එකේ, බස් එකේ, පාරෙ යනකොට ඕන තරම් ඉන්නෙ.. .. ..
පරන කුනු නම් මොනම හේතුවක් නිසා වත් ඇද ගන්න එපා. .. . . .