මචන්ලා මම phone එකක් ගන්න යන්නේ මේක LG L bello මම දැක්ක පත්තරේ දාල තියෙනව. youtub එකේ එහෙමත් බැලුව අවුලක නැහැ වගේ :yes: මොකද හිතන්නේ ගන්නද එපාද?දැන් phone වල price එක්ක බැලුවහම මේක ගන්න එක හොදයි වගේ. මේක රු 34,900 වෙනව 2 years warranty එක්ක මොකද හිතන්නේ ?:rolleyes:
LLqh8NQV5Mk