LG L bello phone

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    lg-l-bello-2.jpg



    මචන්ලා මම phone එකක් ගන්න යන්නේ මේක LG L bello මම දැක්ක පත්තරේ දාල තියෙනව. youtub එකේ එහෙමත් බැලුව අවුලක නැහැ වගේ :yes: මොකද හිතන්නේ ගන්නද එපාද?දැන් phone වල price එක්ක බැලුවහම මේක ගන්න එක හොදයි වගේ. මේක රු 34,900 වෙනව 2 years warranty එක්ක මොකද හිතන්නේ ?:rolleyes:
    LG-L-Fino-vs.-LG-L-Bello-3.jpg


     
    Last edited:

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    පැටියා;17392675 said:
    පාඩුයි

    Huawei Honor 3C ගන්න ඕකට වඩා ගානත් අඩුයි වැඩකිඩත් වැඩියි :)

    කියක් වුනාද බන් ?
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    uba koheda inne....Huawei ekata wada hodai bun me model eka....battery life eka hodai...uba inne koheda..?

    ඔව් එක තමා බන් පට්ට look .මම ගත්තේ නැහැ බන් තාම අව්ලක් නැතුව ඇති.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mcn mama abans eke bun...uba inne koheda kiyapan...mage showroomwalin ekakin denna puluwan area ekak nam Manager ta kiyala podi discount ekak dala denna puluwan wei...meka latest model eka...November wala tamai api lankawe launch kale..G3 Design eka...
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    පැටියා;17392754 said:
    30ට අඩුවෙන් ගන්න පුලුවන්.
    LG L Bello එකේ 196 ppi IPS LCD 1GB ram
    Huawei Honor 3C එකේ 294 ppi IPS LCD 2GB ram

    Huawei hodaida ban ? LG valata vadiya ? kohenda ganna thiyenne ?