ඇයි බන් අපේ උන්ම අපිට මෙහෙම කරන්නේ?
ඉතාලි යන්න සල්ලි නැහැ 15 විතර ඉල්ලනවනේ , එහෙ job නැහැ කියනව. UK යන්න සල්ලි නැහැ 25 විතර යනවනේ එහෙ ගියොත් Job කරන්න බැහැ study කරන්න ඕනේලු, living cost වැඩියිලු. මුස්ලිම් රටවල් වලට යන්න නම් මමකැමති නැහැ. කොරිය යන්න හිතන් හිටිය Europe අමතකකරල දැන් ඒකතයන්න...