OL කාලේ පරන කොට්ටාව paththey සින්හල පන්තියකට ගියෙමි. ඔකට Devi බාලිකා එකෙ කෙල්ලො සෙට් එකක් ආවොය. එක කෙල්ලෙක්ගෙ NICK name එක හාල්මෑස්සිය. මාත් අතල් එකේ පාන්දර පන්තීය පටන් ගන්න කලින් මෙකි එන වෙලවට හාල්මෑස්සී කියා පොත දිහා බලන් හිටියා. මේකි අන්ඩන්න පටන් ගන්තා. ඊට පසු Sinhala ටීචර් කවුද ඔක කලේ කියා...