ඌ මරුන විදිය අපි හිතන විදිය නෙවේ..
Final Break එක බලපන් ඒකෙ තමයි තියෙන්නෙ සීන් එක..
ඒත් ඉතින් මෙලෝ නෑ :3

අනේ බන් මේ නොදන්නා මගුල් කියවන්නේ නැතුව ගිහින් නිදා ගනින්....![]()
උඹ කෙල්ලෙක්ද බන්? මූණ නිකන් කෙල්ලෙක්ගෙ වගේනේ බන්?


උඹ කෙල්ලෙක්ද බන්? මූණ නිකන් කෙල්ලෙක්ගෙ වගේනේ බන්?

සම්පූර්ණ කතාවම සිංහල උපසිරැසි එක්ක ගන්න නැද්ද මචන් ලා ...
Season 1 විතරයි හොද ඉතිං.. අනිත් ටික නම් බයිල :3
මොනා උනත් ඉතින් සුපිරි series එකක් තමයි..
ඊලගට බලපන් banshee එක..
ඔයිටත් වඩා බොක්කටම වදින සීන් තියනව..

උබ බල්ලෙක් ද බන්..
නැත්තම් බල්ලෙක්ට වඩා අන්තද බන් බල්ලෙක් දාගෙන ඉන්නෙ
![]()
