1. coolmanaram

    මකරා_බලමු

    TFS machan
  2. coolmanaram

    අවුරුදු ලිත 2019

    Thanks machan 12+
  3. coolmanaram

    Booking.com

    machan mata property eke lising wena eka nathara kara ganna one. mokada mm e namainma e details ekka aluth property ekak add kara ganna one nisa. mm kalin haduwa account eka testing perspose demme. meken kohomda wede karanne?
  4. coolmanaram

    Booking.com

    me sambandayen danna kauruthma nadda kiriye :confused:
  5. coolmanaram

    Booking.com

    bump :sad:
  6. coolmanaram

    Booking.com

    Booking.com eke mama dapu propert ekak mata delete kara ganna one. booking.com eke serach karama eke list wenna nathi wenna hari permanlty delete kara ganna one? danna kenek help ekak denawa machanla
  7. coolmanaram

    H M ජයවර්ධන

    එහේ හරි ලස්සන ඇති නේද බන්? :(
  8. coolmanaram

    Marvels to watch before endgame

    හැමදාමත් වගේ උබ උදව් කරනබව දැනගෙන හිටියා මචන්. මචන් අන්තිම ෆිල්ම් 3 නෑනේ?
  9. coolmanaram

    Marvels to watch before endgame

    1 Iorn Man 2 Hulk 3 Iorn Man2 4 Thor 5 Captain America 6 Avengers 7 Iorn Man3 8 Thor - The Dark world 9 Captain America - The winter soilder 10 Guardians of the galaxy 11 Avengers - Age of ultron 12 Ant Man 13 Captain America - civil war 14 Doctor strange 15 Guardians of the galaxy...
  10. coolmanaram

    FILM Hall BOX

    ඒ කාලේ නම් ගියා... දැන් මම බැඳලා බම් මතක් වෙද්දිත් ආතල් බම්. එකම Film එක බලනවා 7ත් 8 පාර :rolleyes:
  11. coolmanaram

    CV template help

    Thanks ban. Rep 12+
  12. coolmanaram

    428 km i single charge / 8 yrs warranty

    6.7M :shocked:
  13. coolmanaram

    CV template help

    ඔව් බන් අර ඔක්කොම විෂයන් එක්ක දාල ඉස්සර හදපු ඒවා වගේ
  14. coolmanaram

    CV template help

    මචන් හොද CV templete ටිකක් හොයා ගන්න බැරි වේයිද? එකේ තියෙන්නේ අලුත් විදියට හදන ඒවා... අර පරන විදියට ඕනේ රජයේ ජොබ් එකකට
  15. coolmanaram

    DJ Kush Personal Collection

    waiting........ :yes:
  16. coolmanaram

    Nuwara Eliya nawathinna HELP!

    නවතින්න ඉන්න ගානයි, දිනෙයි හරියට කියන්න මචන්, මගෙ මස්සිනා වැඩේ කරන් යන්නේ.
  17. coolmanaram

    Nuwara Eliya nawathinna HELP!

    හක්ගල මල් වත්ත කිට්ටුවෙන් උනත් අවුලක් නැද්ද? නුවර එළියට මිනිත්තු 30ක් වගේ.. තව නුවර එලියට යන්නේ නැතුව රේන්දපොලින් දාලා අඹේවෙල/ පට්ටිපොල හෝර්ටන් ප්ලේන් පැත්තටත් යන්න පුලුවන්.

    No contents