හෙව්වා බන් ඉවර වෙලා තිබුනෙ....ඒ හින්දා පැඟිරි තෙල් ගෑවා නෙවෙයි නෑවා.....
දැං ඉන්න කාලකණ්නි මදුරුවොන්ට මොනා ගෑවත් වැඩක් නෑ ....
උඹ කිව්වට විස්වාස කරන එකක් නෑ වේපරයිසර් එකක් ගහලා තියෙද්දි ඒක උඩත් මම මදුරුවෙක් දැක්කා බන් ලඟකදි :baffled: :baffled: :baffled: