1. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    කෝ බන් හොර පූසා....අපිටත් නොකිය ගිහින්ද මූ ඔය ගස් බළලාව හෙට ලිඳේ දාන්න ඕනා :angry: :angry: :angry: :angry:
  2. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
  3. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    සිරාවටම Robert Mugabe ට ඔලුවක් කියලා නාමයක් නෑ..... අඩුම තරමෙ වෙන මුදල් ඒකකයක් දාපන්කෝ...සල්ලි print කරන්න යන වියදම හරි ඉතුරුයි
  4. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    අඩෝ ටී-56........ 5000ට සුභ පැතුම් කොල්ලෝ
  5. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    මොනාද අක්කෙ...... ඔහොම හිතන්න එපා....අපි මේ ත්‍රෙඩ් එකේ ගහමරා ගත්තත් පහුවදාට හිටියටත් වඩා යාලුයි
  6. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    පූසෝ......උඹ මාරු වෙන්නෙ එහෙම නෑ ඔහේ හිටු ගස් බළලා
  7. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    ඔව් බන් දැන් සිම්බාබ්වේ මිනිස්සු රත්තරන් තමයි ආදේශකයක් විදිහට පාවිච්චි කරන්නෙ සල්ලි උස්සන් යන්න බැරි නිසා
  8. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    අඩෝ පූෂා.....උඹ කොහෙද යන්න දඟලන්නෙ....ඔහේ හිටු
  9. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    සිරාවටම සිම්බාබ්වේ ඩොලර් ට්‍රිලියනයකින් පාන් ගෙඩියක් වත් ගන්න පුලුවන්ද මන්දා
  10. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    ඒක බැරි නිසා තමා බන් වැඳලා හරි බැරිද කියලා බැලුවෙ.... ඩිකිය දෙන්න බෑ නේ :rofl: :rofl: :rofl:
  11. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    සිරාවටම පූචෝ....මොකද බන් මේ :baffled: :baffled: :baffled:
  12. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    පොඩ්ඩක් ඉන්නවා ඕයි...අපි මේකෙ පිනට යන්නෙ නෑ සල්ලි දීලා යන්නෙ :angry: :angry: :angry: :angry:
  13. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    එල එල මචෝ.... Good Night වේවා.... ටකේ කරේ...... ආහ් නෑ නෑ Take Care
  14. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    අනේ මන්දා බන්....යුනිවර්සල් ස්ටුඩියෝ එකට ගිහින් වැඳලා හරි බලන්න හිතෙනවා බන් මෙව්ව දැක්කම

    No contents