හ්ම්ම්ම්......තවත් මම කැමතිම මාතෘකාවක්
ඒ හින්දා හොට නොදා යන්න හිතුනෙම නෑ......
m-16 ,Ak-47 රයිෆල් 2 ගැන කියනවා නම් මේ 2 සන්සංදනය කරද්දි m-16 ට කැමති කෙනා කියන්නෙ m-16 හොඳයි කියලා....ඒ වගේම Ak-47 ට කැමති කෙනා කියන්නෙ Ak-47 හොඳයි කියලා....අපි මේ 2 සන්සන්දනය කලොත්,
m-16 Accuracy(නිර්වද්‍යතාවය)...