1. Press

    සරත් ෆොන්සේකා පිලිබඳව ජනපතිගේ දෙබිඩි මතය

    බම්ප් !........ අන්තිමේදි මම විතරද කොහෙද බම්ප් කරන්නෙ. :oo: ගුණමකු වෙන්න එපා මිනිස්සුනේ. රටට සේවය කරපු මනුස්සයෙක් නේද මේ. :dull::dull:
  2. Press

    අද මට මාර වැඩක් උනා......

    ඕක මෙහෙමයි මචෝ... මටත් වෙලා තියනවා වගේම මගේ මතකේ හොඳ නිසා මට අහුවුනා මොකක්ද සීන් එක කියලා. :lol: සමහරක් විට පෙර ආත්ම සිද්ධිත් ඇති. ඔහොම දැනෙන වෙලාවට මට ටක් ගාලා මතක් වෙනවා මෙතනම මීට මාස හත අටකට කලින් මේ වගේම උනා නේද කියලා. ගෙදර කවුරුත් නැති වෙලාවට බල්ලත් එක්ක උඩතට්ටුවට නඟිනකොටත් ඕක දැනෙනවා. එහෙම...
  3. Press

    ElaKiri eke podi patch ekak dala thiyenne machaan. admin/mods lata pm balanna puluwan !! delete...

    ElaKiri eke podi patch ekak dala thiyenne machaan. admin/mods lata pm balanna puluwan !! delete karath balanna puluwan ;)
  4. Press

    ෆොන්සේකා_නිදහස් කරන්න ජනපති පොරොන්දු වුණ

    1) ෆොන්සේකා සර් චන්දෙ ඉල්ලපු එක වැරදියිද ? නැහැ. 2) එහෙනම් මොකක්ද වැරැද්ද ? වැරැද්ද තමයි. යුද්ධෙ කරනකම්ම බල්ලො වගේ හැසිරුණු. (අදටත් කකුලෙන් අදින යූ එන්පී ජේවීපී උං එක්ක එකට හිටගත්තු එක.) උං හැදුවෙ මේ මනුස්සයව මාකට් කරලා ගරාවැටුන පක්ෂ ගොඩ අරං උංට බලේ අරගෙන උංගෙ දරුපවුල් පිටින් ගොඩයන්න. අන්න ලාල්...
  5. Press

    සරත් ෆොන්සේකා පිලිබඳව ජනපතිගේ දෙබිඩි මතය

    ඔෆිස් එකේ බන් ඉන්නෙ. මෙහෙදි මගේ වැදගත් ඒවට ලොග්වෙන්නෑ. ජීටෝක් එක විතරයි දාලා තියෙන්නෙ. පහලින් කවුරු හරි ලොග් වෙනවා බන් ටෙල්නෙට්වලින් කැස්පර්ස්කයි එකෙන් පෙන්නනවා. :oo: එක එක බූරුවො බලං ඉන්න නිසා මම මුකුත් වැදගත් දේකට ලොග්වෙන්නෑ. කවුද දන්නෙ උන්ට පාස්වර්ඩ් ගහන එව්වා ගන්න පුළුවංද කියලා. :oo:
  6. Press

    ඔය බොරළුගොඩයා කියන්නේ සිරාජ් නෙවෙයි ගැසලි. හොයාගන්න විදිහ නම් කියන්න බැහැ. මොකද උඹෙන් ලීක් උනොත්...

    ඔය බොරළුගොඩයා කියන්නේ සිරාජ් නෙවෙයි ගැසලි. හොයාගන්න විදිහ නම් කියන්න බැහැ. මොකද උඹෙන් ලීක් උනොත් උං ඒ දුරුවලකම් සේරම වහගෙන ඊලඟට ෆේක් හැදුවම හොයාගන්න බැහැ. එතකොට අර අරුකුමාර් කියලා ගණදෙවි පින්තූරයක් දාගෙන දෙමළෙක් වගේ හිටියෙත් ඩෙස්ටිනි ෆවුන්ඩ් කියලා හිටියෙත් ගසාලියාම තමා. ඌට රිදෙන්න වැදෙනකොට ඌ...
  7. Press

    අහ් පුටේ කොහොමද ? උඹ තීෆ් නෙවෙයි නේද :eek: ලොවියත් එක්ක වලි ගිය එකෙන් මම තේරුම් ගත්තා ඌ නෙවෙයි...

    අහ් පුටේ කොහොමද ? උඹ තීෆ් නෙවෙයි නේද :eek: ලොවියත් එක්ක වලි ගිය එකෙන් මම තේරුම් ගත්තා ඌ නෙවෙයි කියලා. හැබැයි බන්, උඹ අළුත් එකෙක් නෙවෙයි කියලා නම් දන්නවා. ඒත් හිතාගන්න බැහැ කවුද කියලා. :baffled::baffled: ඩූඩ් ගැනයි සිරාජ් ගැනයි උඹ සමහර පෝස්ට්වල කියලා තියෙන හැටි දැක්කම තේරෙනවා අවම වශයෙන් 2010 හෝ...
  8. Press

    Blogger gmail help

    මේ බන්. මොනවද උඹ මේ දාලා තියන ත්‍රෙඩ් ? හැම එකක්ම ඇඩ්සෙන්ස් බ්ලොග් ඇඩ්සෙන්ස් බ්ලොග්. උඹට ඔය විදිහටනම් ආත්මෙකට ඇඩ්සෙන්ස් ගන්න වෙන්නේ නැහැ. මගෙ යාළුවෙක් කපටි වැඩක් කරනවා ඊබුක් සයිට් එකක් ඌ කරන්නෙ. මාසෙට දෙලක්ෂයක් හොයනවා පොර. :D මොළය තියෙනවානම් කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා කොපිරයිට් බලු කරලා...
  9. Press

    සරත් ෆොන්සේකා පිලිබඳව ජනපතිගේ දෙබිඩි මතය

    ඔව් බන් කතා කරන්න එපෑය. මේ මිනිස්සුන්ට රිප්ලයි එකක් දාන්න කම්මැලියි. ඒ උනාට තුන් හතර පොලක් ක්ලික් කරලා කොටලා කොටලා රෙප් දෙන්න නම් පුළුවන්. මුන්ට තේරෙන්නෑ ඒකට සේරටම වඩා කාලෙ යන බව. මෝඩ හැත්ත. රෙප් දෙනවට වඩා ලේසියි බන් කමෙන්ට් එකක් දාන එක. නපුංසකයො වගේ නෙ බන් කවුද කියලා හොයාගන්නත් බැරි විදිහට රචනා...
  10. Press

    පාරිශුද්ධ,ස්වභාවික,පරිසර හිතකාමී ධර්මයක&

    අපේ එවුන්ටත් බූරුවො වගේ කුණුහරුප කියලා පවුපුරෝගන්නේ නැතුව ඉන්න බැරි එකයි වැඩේ. මේ බූරුවා ඌ කරන කියන ඒවට පවු ගෙවයි. මිනිහෙක් වගේ ප්‍රශ්ණ විසඳගන්නෙ නැතුව ෆොන්ඩ් සයිස් එක තඩි සයිස් දාගෙන කුණුහරුප ගහනවා. ඔය තරු දැම්මා කියලා වැඩක් නැහැ බන්. කට වැඩියි කියලා මීටර් උන ගමන් බෑන් කරනවා තරුවක් නෙවෙයි තරුත්...
  11. Press

    සරත් ෆොන්සේකා පිලිබඳව ජනපතිගේ දෙබිඩි මතය

    මේවා වැඩි වැඩියෙන් කතා කරන්න ඕනේ දේවල්. ත්‍රෙඩ් එකේ අයිතිකාරයාවත් නැති එකේ මමවත් බම්ප් කරන්න එපෑය. :(
  12. Press

    පාරිශුද්ධ,ස්වභාවික,පරිසර හිතකාමී ධර්මයක&

    පේනවා කවුද පවු කියලා. :rofl:
  13. Press

    පාරිශුද්ධ,ස්වභාවික,පරිසර හිතකාමී ධර්මයක&

    මේ තියෙන්නේ ඒ අලින්ට වධ දෙන එකට උත්තර ත්‍රෙඩ් එක. /forum/showthread.php?t=1200612 ඕක ඉස්සරහට එළකිරි ඩොට්කොම් කෑල්ල දාලා පලයන්. මතක නැත්තම් මේවා බලපන් අමනයො. උඹ බෞද්ධ සංවස්තරේට සමයලංතවාසීන් කියලා බුද්ධාගමට සිංහලයොන්ට කියපුවා. දැන් තොට රිදෙන්න වදිනකොට ලාමකටෝක් දෙන්න එනවා...
  14. Press

    පාරිශුද්ධ,ස්වභාවික,පරිසර හිතකාමී ධර්මයක&

    ආ gazali කොහොමද බන් ? ෆේක් සේරෙම බෑන් උනයින් පස්සෙ ආයි බොරලුගොඩ එකට ලොග් වෙලා. පහුගිය කාලයක් ඕක ඉනැක්ටිව්නෙ තිබ්බෙ. :rofl: උඹ පඩ ටෝක් දැම්මට වැඩක් නැහැ බන්. පහුගිය කාලෙම උඹ ඩෙස්ටිනි ෆවුන්ඩ් කියලා එකක් හදාගෙන බුද්ධාගමට අපහාස කරපුහැටි මතකයි නේද. පස්සෙ අර දළඳා පෙරහැරේ අලි යන එකට ඔහ්නෝස් කියලා ෆේක්...
  15. Press

    torrent help

    කික් ඈස් එක ලෝඩ් වෙනවා බට් පයිරෑට් බේ එක ලෝඩ් වෙන්නෙ නැහැ. Oops! Google Chrome could not connect to http://194.71.107.15 Try reloading: http://194.71.107.15 Additional suggestions: Access a cached copy of http://194.71.107.15 Search on Google:
  16. Press

    සරත් ෆොන්සේකා පිලිබඳව ජනපතිගේ දෙබිඩි මතය

    යුධ වීරයෙක් වශයෙන් ෆොන්සේකා හොඳයි. ඒත් මෑන් කිව්වාලු නේද යුද්දෙන් 95%ක් කරේ එයයි කියලා. ඒ උනාට එයාට වගේම මිනිස්සු ගරු කරන කරන්නාගොඩ ඊට පහුවදාම කිව්වේ කොටි ආයුධ නැව් ගිල්ලුවේ නැත්තම් මොකද වෙන්නේ කියලා. ඒ දෙන්නාගෙන් කවුරු හරිද මන්ද :( කවුරුහරි කියන්නකො.
  17. Press

    සරත් ෆොන්සේකා පිලිබඳව ජනපතිගේ දෙබිඩි මතය

    බම්ප් ! මෙයා එළියට එයිනෙ නේද හෙට අනිද්දට ? ආරංචියනම් නිදහස් කරන්න යන්නෙත් කොන්දේසි දාලා බවයි. මහින්ද කරේ පවු වැඩේ හැබැයි. මහින්දට ඔහොම කරන්න වටින්නේ නැහැ. මැතිණිට වගේ ප්‍රජා අයිතිය අහිමි කරලා දැම්මානම් ඉවරනෙ. පවු වැඩ කරන්නෙ නැතුව. ලෙඩ මනුස්සයා. ඇරත් ෆොන්සේකා හිටියෙ නැත්තං යුද්ධෙ දිනන්න වෙන්නේ...
  18. Press

    සරත් ෆොන්සේකා පිලිබඳව ජනපතිගේ දෙබිඩි මතය

    ඔය මනුස්සයා කිව්වාලු නේද මම යුද්ධෙ කරපු හැටි පිටරටකට ගිහින් හෙලි කරනවායි කියලා ?? මම දන්නේ නැහැ ඇත්ත නැත්ත. මට වටින් පිටින් ඇහුන දේ මේ කියන්නෙ. ඒ කතාව නිසා තමයි මම නම් මෑන්ට අකමැති උනෙ. මොකද තව සමහරු කියනවා එයා හැදුවෙ මහින්දවයි අනික් සෙට් එකයි යුද අපරාධවලට සුද්දට අල්ලා දීලා. ආමි එක විතරක්...
  19. Press

    භූත සන්නිවේදන ක්‍රම....(18+)

    මහන්සි වෙලා ලිවුවේ රේප් rep ටිකකුත් දීලා යන්න,,, :lol: සිරාද බන් ? හික්ස්.. මම මේ ටික පොතක කියවලා තියෙනවා. උඹ මහන්සිවෙලා ලියනවා කියන එකයි මහන්සිවෙලා ටයිප් කරනවා කියන එකෙයි වෙනස දන්නැද්ද ?

    No contents