මලයා බොරු පාට් දාන නිසයි කියන්නේ. බුද්ධ කාලෙ එක හාමුදුරු කෙනෙක් තමං රහත්වෙලා බව මිනිස්සුන්ට බොරුවට අඟවලා ගරු බුහුමන් ගත්තා. මමංකාරය නිසා. එයා කලේ බොහොම සුළු දෙයක්. මිනිස්සු දානේ දීලා යනකොට එහා පැත්තේ කෙටි පාරකින් ඉක්මනට පැනලා ඇවිත් මිනිස්සු යනකොට ඉස්සරහින් පේන්න ඉන්න එක. ඇහුවම අරහෙම අඟවන එක. අද...