අපගේ මහ රජතුන්ගේ "පදවි ප්‍රාප්තිය" සඳහා කොලඹ 1,2,3,4 යන ප්‍රදේශ වල සියලුම රජයේ කාර්‍යාල පාසල් සහ පෞදගලික කාර්‍යාල වසා දැමීමට තීරණය කර ඇත.
මේ ප්‍රදේශ වලට කොටුව, කොම්පඤ්ඤවීදිය, බම්බලපිටිය, කොල්ලුපිටිය යන ප්‍රදේශ අයත් වේ. ලංකාවේ ආර්ථිකට මෙහෙයවන ආයතන වලින් 90% ඇත්තේ මෙම ප්‍රදේශය තුලය. දවසක් වසා...