පාලමක් හරි විදිහට හදනකොට හිතන්න ඕනේ දේවල ගොඩක් තියෙනවා.
පාලමේ පලල මොකක්ද.
කොපමණ වාහන යනවද
පරිසර තත්වය මොකක්ද
කොපමණ වියදමක් යනවද...
දෙහිවල හන්දියේ මුල ඉඳලා තිබ්බ ප්‍රශ්නය තමයි එතනින් යන බර වාහන, බස් නිසා තදබදය වැඩි වීම. එතකොට බර වාහන දෙකක් මාරු වෙන්න බැරි විශිහට සැලසුම් කරලා තියෙනවා නම් ඒක...