Coding දැනුම නැතිව Mobile Apps හදමුද?
පට්ට භාණ්ඩයක් දෙන්න යන්නේ
හැම අතින්ම අලුත් apps ගැන ඇහෙන මේ කාලේ ඔයාගේ ව්‍යාපාරයටත්, blog අඩවියටත්, එහෙමත් නැත්නම් වෙබ් අඩවියටත් Android හෝ Apple app සාදාගන්නට දැන් Code කරන්න දැනගන්න ඕන නැහැ. ඔයාගේ app එක නොමිලයේම හෝ ඉතාමත් සුළු මුදලකට ඉක්මනින්ම...