Root කිරීමේ වාසි
*Android උපාංගයේ සම්පූර්ණ පාලක බලය ලැබීම
*Super User බලතල ලැබීම
*Root කිරිමට පෙර නොහැකි වූ මෘදුකාංග ස්ථාපනයකිරිමට හැකිවීම
*Android මෙහෙයුම් පද්ධතියේ නවතම ඉදිරිපත් කිරිම යාවත්කාලීන කිරිමට හැකි විම
*Android System එක අපට අවශ්‍ය පරිදි සකසා ගත හැකි වීම
*මෘදුකාංග බාහිර මතක චිපයටද...