උඹ අරින්නේ නයාද නැද්ද දන්නෑ. මගේ යාලුවෙක් ඉන්නව ඇතුල පාරක පොඩියට computer shop එකක් කරන ඒකෙක්. මාසේට දවස් 10-15ක් දවසට 10 පන්නවා. කොමත් උගේ ඉන්කම් එක ලක්ෂේ පන්නවා මාසේට. උ ගොඩක් ලෑප් සර්විස්, වින්ඩොස් ගහලා, ebay ඒකෙන් වයිරස් ගාර්ඩ් කි අරන් ඒන උන්ට හොද ගානක් තියන් විකුනලා ගේම ගහන්නේ. :cool: