Pick me එක Zulfer Hassen හදපු ඇප් එකක්ද ? නැත්නම් මිනිහා බිස්නස්මන් කෙනෙක් ද පික්මි ඇප් එක කොම්පැනියකට දීලා හදපු
මිනිහාගෙ හිස්ටරි එක අනුව අවුරුදු 17 ඉඳන් අයි ටී බිස්නස් සීන් එකෙ ඉන්නෙ
ඔය එකත් මිනිහාගෙ වෙන්චර් එකක්ළු
ඇප් එක පොර හදලා නැහැ. කන්සෙප්ට් එක විතරයි පොරගෙ. කන්සෙප්ට් එකත් උගෙ නෙමෙ ඉතිං ඌබර් කන්සෙප්ට් එක තනිකරම ලංකාවෙ ට්‍රාන්ස්පොර්ට් ට්‍රෙන්ඩ් එකට මොඩිෆයි කලා.
ඉන්වෙස්ටර්ස් ලාට ටොක දාන්න ඔනි නිසා ප්‍රොටොටයිප් එක හදලා තියෙන්නෙ
කොර් එක ඉන්දියන් ඇප් එකක්. මැප් එක ගූගල් එකෙන් ගෙවලා ගන්නෙ සර්විස් එකට ,
උබර් එකෙ බිස්නස් මොඩල් එකයි පොරට හැදිච්ච කනෙක්ෂන් ටිකයි තමා පික් මී එකෙ සාර්ථකත්වය
උබර් එකෙ බිස්නස් මොඩල් එකයි පොරට හැදිච්ච කනෙක්ෂන් ටිකයි තමා පික් මී එකෙ සාර්ථකත්වය

එහෙමද මම හිතුවේ මිනිහා තනියම හදලා පස්සේ දියුණු වුනා කියලා කොමහරි හෙන ලක් එකක් උත්සහයක් ඕනේ
ඔව් .අයිටි ටෙක් ප්‍රඩක්ට්ස් වල නම තමා මූලිකවම.ඒ වගේම කියන්න පහසු, ගැලපෙන brand name ඒක![]()