1. ashan.ch

    කොහොමද අද වැස්ස.... හොඳට නාගත්ත අය කව්ද???

    Thama wathura danawanam koheda dan umba inne??? Ahala pahalaka hitiyanam help ekakwath denna thibuna....:(
  2. ashan.ch

    කව්ද මේ Thread එක බැලුවේ Great human discipline....

    Ai bun munta kelin inna purudu karannane..... Dakke nadda meke http://www.elakiri.com/forum/showthread.php?t=665153 un inna hati!!!
  3. ashan.ch

    කව්ද මේ Thread එක බැලුවේ Great human discipline....

    කව්ද මේ Thread එක බැලුවේ Great human discipline.... මෙන්න ඒ thread එක මතකද බලල ඉන්නකෝ http://www.elakiri.com/forum/showthread.php?t=665153 මේ 4to ටික මම අහම්බෙන් දැක්කේ.... දැනුයි තේරෙන්නේ කොහොමද මුන් practice කරන්න ඇත්තේ කියල...... මොකද හිතෙන්නේ.....
  4. ashan.ch

    කොහොමද අද වැස්ස.... හොඳට නාගත්ත අය කව්ද???

    jaya sri.comයි මමයි විතරද කොහෙද අද එලියට බැහැල තියෙන්නේ.....
  5. ashan.ch

    කොහොමද අද වැස්ස.... හොඳට නාගත්ත අය කව්ද???

    කොහොමද අද වැස්ස.... හොඳට නාගත්ත අය කව්ද??? අද අම්බානක වැස්සනේ... එලියට බැස්ස කස්ටිය හොඳ පරිප්පුවක් කන්න ඇති ( මමත් කෑව ඉතින්)... කියමු බලන්න අපේ කස්ටිය කොහොමද කෑම කියලා....
  6. ashan.ch

    Gedara surathaleta athi karanna honda mona wage ballekda ?

    Koheda machan Retriever la me ganata inne? matath kiyannako....
  7. ashan.ch

    ටිං ටිං (must look)

    ela ela....
  8. ashan.ch

    Dialog Ranawiruwan modayata andai !

    මහ ජරා වැඩක්නේ....
  9. ashan.ch

    Actors And Actresses VS Their Roles

    Ela....... Great.........
  10. ashan.ch

    වෙසක් කූඩු.....

    Thnx.... අපි මේකක් try කරමු....
  11. ashan.ch

    වෙසක් කූඩු.....

    Thanx... but මේකත් ගොඩක් common නේද?
  12. ashan.ch

    බල්ලෙක්.........?

    කෝ බල්ලා....???;););)
  13. ashan.ch

    වෙසක් කූඩු.....

    :lol::lol:මේකේ කොළ අලවන්නේ එළියේ ඉඳන්ද? ඇතුලේ ඉඳන්ද?:lol::lol:
  14. ashan.ch

    වෙසක් කූඩු.....

    කෝ අනේ එළකිරි කව්රුවත් කූඩු හදන්නේ නැද්ද මේ වෙසක් එකට?
  15. ashan.ch

    The Magnificence of High Speed Photography

    කියන්න වචන නෑ..... rep+
  16. ashan.ch

    Great human discipline....

    කස්ටියටම thanks for comments n reps..... තව හොඳ ඒවා ඉස්සරහට දාන්නම්....
  17. ashan.ch

    GUITAR CHORDS

    ela ela.... onna mamath full sup eka... +rep added.
  18. ashan.ch

    වෙසක් කූඩු.....

    වෙසක් එකට හැමදාම 8 පට්ටම් 18 පට්ටම් හදල ඇතිවෙලා..... කව්ද දන්නේ ලස්සන කූඩු හදන්න? දන්නා අය අපිටත් කියල දෙන්නකෝ.....
  19. ashan.ch

    Great human discipline....

    Anna ehema kiyannako.... Thanks....

    No contents