කොහොමද අද වැස්ස.... හොඳට නාගත්ත අය කව්ද???

ashan.ch

Member
Feb 3, 2008
491
57
0
කොහොමද අද වැස්ස.... හොඳට නාගත්ත අය කව්ද???

අද අම්බානක වැස්සනේ... එලියට බැස්ස කස්ටිය හොඳ පරිප්පුවක් කන්න ඇති ( මමත් කෑව ඉතින්)... කියමු බලන්න අපේ කස්ටිය කොහොමද කෑම කියලා....
 
ashan.ch

Member
Feb 3, 2008
491
57
0
jaya sri.comයි මමයි විතරද කොහෙද අද එලියට බැහැල තියෙන්නේ.....
 
~~~~

Member
Apr 19, 2010
765
56
0
මම කිරිබත්ගොඩට ගියා.. අම්බෝ බන් අඩි 4.5ක් වගෙ වතුර..... වෙන මක්කා කරන්නද ඉතින්.... වාහනේ නවත්තලා වතුරෙ බැහැලා ගියා.... කෙල්ලව මීට් වෙලා ආයෙත් වතුරෙ බැහැලා ආවා
 
nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    හප්පේ... මමත් නෑව මරු නෑමක්... අපේ ගෙවල් පැත්තෙ සේරම ගන් වතුරෙන් යට වෙලා.. උදේ ඉඳන් එක ගෙදරකින් තව ගෙදරකට බඩු අදිනව... ඊට පස්සේ ආයෙ ඒ ගෙදරට වතුර එද්දි එතනින් තව එහා ගෙදරකට... ඔන්න ආයෙත් ඒ දේමයි එතනටත් වතුර ඇවිත්... ඒගෙදර බඩුයි.. අනිත් ගෙදර බඩුයි... මේ ගෙදර බඩුයි ඔක්කොම තව ගෙදරකට... පීනලම එෆා උනා...
    සමහර ගෙවල් වල මිනිස්සුන්ගෙ බඩු ඔහේ පාවෙනව වතුරෙ... දැක්කම දුකේ බෑ... දාඩිය මහන්සියෙන් හරි හම්බ කරගත්තු දේනෙ...

    හැබැයි ඉතින් දැන්නම් මට.... හෆෝ... කියල වැඩක් නෑ... හරිම මහන්සී..
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    හප්පේ... මමත් නෑව මරු නෑමක්... අපේ ගෙවල් පැත්තෙ සේරම ගන් වතුරෙන් යට වෙලා.. උදේ ඉඳන් එක ගෙදරකින් තව ගෙදරකට බඩු අදිනව... ඊට පස්සේ ආයෙ ඒ ගෙදරට වතුර එද්දි එතනින් තව එහා ගෙදරකට... ඔන්න ආයෙත් ඒ දේමයි එතනටත් වතුර ඇවිත්... ඒගෙදර බඩුයි.. අනිත් ගෙදර බඩුයි... මේ ගෙදර බඩුයි ඔක්කොම තව ගෙදරකට...
    සමහර ගෙවල් වල මිනිස්සුන්ගෙ බඩු ඔහේ පාවෙනව වතුරෙ... දැක්කම දුකේ බෑ... දාඩිය මහන්සියෙන් හරි හම්බ කරගත්තු දේනෙ...

    හැබැයි ඉතින් දැන්නම් මට.... හෆෝ... කියල වැඩක් නෑ... හරිම මහන්සී..

    තට්ටු 2කේ ගෙයක් හැදුව නම් හරි නෙ බන්
     
    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    තට්ටු 2කේ ගෙයක් හැදුව නම් හරි නෙ බන්

    සිරා... සමහර අයට නම් තියනවා... එයාල ඔක්කොම බඩු උඩ තට්ටුවට...
    අපේ පැත්තෙ වැවක් කැඩිලා... ඒ නිසා තමා අවුල... පැය 1/2 ට විතර අඩි 4ක් වතුර වැඩි උනා... තාමත් වැඩි වෙනවා...
     
    ashan.ch

    Member
    Feb 3, 2008
    491
    57
    0
    සිරා... සමහර අයට නම් තියනවා... එයාල ඔක්කොම බඩු උඩ තට්ටුවට...
    අපේ පැත්තෙ වැවක් කැඩිලා... ඒ නිසා තමා අවුල... පැය 1/2 ට විතර අඩි 4ක් වතුර වැඩි උනා... තාමත් වැඩි වෙනවා...

    Thama wathura danawanam koheda dan umba inne??? Ahala pahalaka hitiyanam help ekakwath denna thibuna....:(
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    සිරා... සමහර අයට නම් තියනවා... එයාල ඔක්කොම බඩු උඩ තට්ටුවට...
    අපේ පැත්තෙ වැවක් කැඩිලා... ඒ නිසා තමා අවුල... පැය 1/2 ට විතර අඩි 4ක් වතුර වැඩි උනා... තාමත් වැඩි වෙනවා...

    ube gewal kohedha? nidhiyanne kohedha? ubalath hadhapan thattu 2kata
     
    ashan.ch

    Member
    Feb 3, 2008
    491
    57
    0
    මම කිරිබත්ගොඩට ගියා.. අම්බෝ බන් අඩි 4.5ක් වගෙ වතුර..... වෙන මක්කා කරන්නද ඉතින්.... වාහනේ නවත්තලා වතුරෙ බැහැලා ගියා.... කෙල්ලව මීට් වෙලා ආයෙත් වතුරෙ බැහැලා ආවා

    මමත් අද ඔය වගේම කට්ටක් කෑවා බන්..... අදනම් වැස්ස එපා උනා.........